epa bumpepa bn
How can you fix this problem ? Sometimes i think some good threads go down because the thread poster posted it on the wrong time.elakiri eke kauruwath bump karanne nethnm kisima post ekk yatata udata enne ne. wadiyenma interest eka replies wadi eka udata enawa. ubala karana waden wadak nethi post udata enawa.
Bumpපිස්සු හුට්ටා දන්නවද ත්රෙඩ් එකක් බම්ප් කරන්නේ ඈයි කියලා? ඒ ත්රෙඩ් එක උඩට ගෙනත් වෑඩි දෙනෙක්ගේ අවධානයට යොමු කරන්න. බම්ප් නොකර නිකන් හිටියොත් නිකම්ම යට යනවා ත්රෙඩ් එක. මේක ඔපන් ෆෝරම් එකක්.. මිනිස්සු කෑමති දේවල් කරනවා.. එක එක පම්කයාට ඈවිත් අරක් එපා මේක එපා කියන්න බෑ..
@hodakolla bump karapan
