දන්නෝ දනිති - හොදම කොමෙන්ටුව
මොන පක්ෂයකින් ඉල්ලුවත් මොන ළකුණකින් ඉල්ලුවත් අපි මහින්ද මහත්මයා ගැන නොවෙයි හිතන්නේ රට ගැන රටේ ජනතාව ගැන ,.මහින්ද මහත්මයටත් යුතුකමක් තිබෙනවා රට ගැන සහ රටේ ජනතාව ගැන හිතන්න,.යුද්ධය කළා අපි ඒක නෑ කියන්නේ නැහැ,.නමුත් යුද්ධයෙන් පස්සේ එතුමා වටා හිටපු තක්කඩි හොර මැර වංචා දූෂණ කළා අන්තිමට එතුමටත් ජන බලය අඩු වුනා,.කවුරු නෑ කිව්වත් එතුමගේ පාලන කාලය තුල වංචා දූෂණ නාස්තිය සිදු වූ බවත් ඒ වගේම එතුමගේ විධායක බලය පාවිච්චි කරලා ඒ තක්කඩියන්ව රැකවරණය සලසාදුන් බවත් දන්නෝ දනති,.ඒවා ඔප්පු කළාද නැද්ද කියන එක නොවේ වැදගත් ,.රටම දන්නා ඒ තක්කඩියන්ව තවමත් එතුමා වටේ ඉන්නවා එහෙමනම් රටේ ජනතාවටත් වඩා එතුමට වටින්නේ ඒ තක්කඩි ටිකද ? එහෙමනම් ඇයි එතුමා නැවතත් ජනතාවගේ බලය ඉල්ලන්නේ ? අපට තිබෙන ප්රශ්නය තමයි ,වැරදි කළා නමුත් ඒවා පිළිගන්නේ නැහැ ඔප්පු වුනෙත් නැහැ,අඩුම තරමින් ඒ වැරදි කරපු එවුන්ට දඬුවම් දෙනවා තබා තමන් ළඟින්වත් ඉවත් කරන්න තිබුණනේ,.වැරදි කළ බව ඔප්පු නොවුනට වැරදි කළ බව දන්නා ජනතාවගේ ප්රතිශතය ඉතාම ඉහලයි,.මොකද අපි ඔය ටික කාළයට මැරිලා ඉපදුනාය.
ගත්තෙ මෙතනින්