"දන්නෝ බුදුන්ගේ" සංගීත ශෛලීන් රැසකට රීමේ&a

Feb 15, 2016
532
109
0
"දන්නෝ බුදුන්ගේ" සංගීත ශෛලීන් රැසකට රීමේ&a

12316665_536028499893624_8489309321199077846_n.jpg

පසුගිය දා ගාළුමුවදොර පිටියේ පැවැති උත්සවයකදී දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීමත් සමග එම ගායිකාවටත් සංවිධායකයන්ටත් දැඩි විවේචන එල්ල වෙන්නට පටන්ගත්තා.

මේ අතර, දන්නෝ බුදුන්ගේ ගීතයේ රීමේක් කිරීමට මුහුණු පොතේ අපේ රටේ තරුණයෙක් ක්‍රියා කරලා තිබෙනවා. ඒ ජනක රණසිංහයි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

ඔහුත් සමග දන්නෝ බුදුන්ගේ ගීතය විවිධ රටවල වෙනස් වෙනස් සංගීත ආරයන්වලට රීමේක් කරන්නට බටහිර සංගීතය පිළිබඳ උපාධිධාරී ඔහුගේ සොහොයුරියත් එක් වී තිබෙනවා. ජනකගේ පියා ජාතික අධ්‍යාපන ආයතනයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයෙක්.

ඔහුගේ ගායනයට පහතින් ඇහුකම්කම් දෙන්නට ඔබට පුළුවන්...


Source : Vigasapuwath24x7