දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන සිංදුවක් තෝරගන්න පුලුවන්කමක් තිබුනා. ඒත් මේ සිංදුවම තෝරගත්තෙ මේ දවස් වල සිද්ද වෙන දේශපාලන විගඩම් මිනිස්සුන්ට අමතක කරවන්න වෙන්න ඇති.:dull:
     

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි. පහත තොරතුරැ නිවැරදි නම් "දන්නෝ බුදුන්ගේ " අදට අවුරැදු 96 කට පෙරත් Hubert Rajapakse බටහිර ආරට ගයා තිබේ. ඔපෙරා ආරකින් අද ගයන ගායිකාව පතුරැ නොගසනු මැනවි. ඇයගේ සංගීත හැකියාව දෙස කරැණාවෙන් බලන්න. කුෂානි ජයසිංහ අද ලෝකයේ විශිෂ්ඨම ඔපෙරා (සොෆ්‍රානෝ) ගායිකාවකි. දන්නෝ බුදුන්ගේ ගීතයේ තනුව ලෝකයේ විශිෂ්ඨ සංගීත රචකයෙකු වූ වැග්නර් විසින් 1880's නිමවා පල්ලියේ ගැයුනු කන්තාරැ ගීතයකි. නන්දා මාලනියගේ ගීත බටහිර ආරකින් ගයන තරගකාරිටද මෙය පොදුය. එය නිදහස් උත්සවයට ගැලපේද නැත්ද යන්න වෙනම සලකා බැලිය යුතුය. ලෝකයේ වෙනස් සංගීත සම්ප්‍රදායන් දෙස දූපත් මානසිකත්වයෙන් නොබලමු.

    ඇත්තටම කටුක විවේචන වලින් පෙනෙන්නේ අපගේ කුහක කමත් මුග්ධත්වයත් අශ්ශීලත්වයත් හැර වෙන කුමක්ද?


    විනාඩි 3 ට අඩු, ස්ථායි, අන්තරා සහිතඑකම අච්චුවේ දුවන සරල ගීයක් හැර, ඔපෙරාවක්, කැන්ටාටාවක් රස විඳින්නට අපට බැරි ඇයි?


    අපේ සංගීතඥයෝද බහුතරය පටු සීමා වල නිර්මාන කිරීම තුල අපි එකම රටාවකට හුරැ කර එකතැන පල් කිරීම කණගාටුවක් නොවේද?

    ලංකාවේ, සප්තක තුනක ගායනා කල හැකි ගායක ගායිකාවන් ඉතාමත්ම අඩු බව වත් අප දනිත්ද?





    ලෝකයේ අනිකුත් රටවල ඔපෙරාවට ඇති නැන...


    පිටරට කෙනෙකු ලංකාවේ මියුසික් යනු කුමක්ද කියා ඇසු කල
    අපිට පෙන්වීමට ඇති දේවල්...!






    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;19674921 said:
    ගායිකාවගේ නෙමේ ප්‍රශ්නේ තෝරාගත් සින්දුව .ඔපෙරාව පෙන්වන්න ඕනෙනම් ඕනේ තරන් සින්දු තියෙන්නේ .තව ටික දවසකින් පන්සිල් පදත් රැප් / ඔපෙරා /රෙගේ කරන කාලේ වැඩි දුර නෑ .:no:

    :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක නාට්‍ය ගීතයක් නිසා ඔහොම පාවිච්චි කරන එකේ ලොකු වරදක් නෑ... එත් ප්‍රශ්නේ ඔය සින්දුවලට ලංකාවේ මිනිස්සු ගොඩක් ගරු කරනවා, එක නිසා ඔහොම අතහදා බැලීමක් නොකරන්න තිබුන... එත් එහෙමයි කියල එක කියන ගැනු කෙනාට අපහස කරන එක වැරදි.. අපි මෙච්චර ආරක්ෂා කරගන්න උත්සහ කරන බවුද්ද "සංවරකම, නිවිච්ච කම, මයිත්‍රී කිරීම..." වගේ දේවල් රැකාගෙනම විවේචන කරා නම් තමයි හරි...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්


    :lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    තෝ පොන්නයා ආර්ට් කරලා පුකේ ඇර ගත්ත එකෙක් වගේ කථාව... මම කියලා තියෙන එක තේරුම් ගණින්. තොගේ ජාතකේ ඒකෙන් පේනවා පරයා... තොගෙ අම්මා මන්ධ බුද්ධිකකෙුට රෙද්ද උස්සලා හුකාගෙන තමයි තෝ හඳලා තියෙන්නේ.. ලිං ගෙම්බා.... තෝ හොඳට කියවපන් මම කියලා තියෙන දේ ගැන.


    මිනිස්සු කියන්න දෙයක් නැතුව සවුත්තු වුනාම තමයි බන් කුණුහරුප කියන්නේ.. මන් උඹට කුණුහරුප කියන්නේ නැහැ.. ඕක වීරකමක් නෙවෙයි නේ.. මට උඹේ තත්වෙට වැටෙන්න ඕන නැහැ.. දැන් පේනවනේ කවුද කාටද රෙද්ද උස්සල තියෙන්නේ කියල... පොතක් කියෙවුවම ආර්ට් කරපු එකෙක් වෙනවද ? අනේ බන් මන් කොමස් කරේ දැන් වැඩ කරන්නේ පෑන් ඒෂියා.. නමුත් අපි අපේ ඉතිහාසේ කියවන එක අමතක කරලා නැහැ.. උඹල වගේ උඩින් පල්ලෙන් දෙයක් හොයාගෙන ඇවිත් නටන්නේ නැහැ..පොත පත කියවපන්.. කවුරුවත් කියපු දෙයක් කොපි පේස්ට් කරන්න එපා ගිරව් වගේ...
    තමන්ගේ දේ ගරු කරපන්.. ඒක කොහෙන්ද ආවේ කියල හොයා හොයා නිකන් සවුත්තු කරලා දාන්න එපා උඹලගේ තියෙන පහත දේශපාලනික මානසිකත්වය උඩින් දාල.. එහෙම උනාම මේ දැන් උනා වගේ උඹල නිකන්ම සවුත්තු වෙනවා...
     

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    Sanga & Mahela ට මඩු වලිගෙන් ගහන්න ඕන කිව්ව රටේ ඔහොම වුණා....
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    profilepic162025_2.gif

    :lol::lol::lol::lol:
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    බුදු දහමට අදාල ගීතයක් වෙනස විදිහකට කිව්වා කියල බුද්ධාගම විනාස වෙන් නැ බන්..මිනිස්සු බුදු දහමට අනුව ජීවත් උන් නැත්තන් තමා විනාස වෙන්නෙ..මෙතන ඒ ගැන කතා වෙලා තියන විදිහෙන් තේරෙන්නේ දහම විනාස වෙලා කියල තමා..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ වගේ කලවම් ලේ තියෙන එවුන්ගේ හැටියක් නේ ඕක අපේ දෙයක් තිබිලම නැති විදියටමනේ හැම වෙලේම කතාව ,, එක්කෝ ඉන්දියාවෙන් නැත්නම් සුද්දාගෙන් ,


    මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මතක සටහන් රැගත් පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය කියවල බලපන් පොඩ්ඩක්. මේ පොතේ සංගීතය හා ගායනය සම්බන්දයෙන් බටහිර හා පෙරදිග අතර ඇති වෙනස පිලිබඳ අගනා නිරීක්‍ෂනයන් කිහිපයක් ම තියෙනවා ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධයෙන්ද සටහනක් තියෙනවා.(කුලියට පල්ලියට කහින්නේ නැතුව කියවල බලපන්) 1985 දී පලවූ මේ සටහන කියවන විට එය අද ඊයේ ලියපු දෙයක් කියල හිතෙන්නෙ. ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය හා එහි තනුව පිලිබඳ මෙය කිතුනු ගීයක තනුව අනුව සැකසුනු ගීයක් වැනි වැරදි අවබෝධයක් සමහරැන් තුල තියෙනවා වගේම ඒක එහෙමයි කියල මිනිස් මොලේට දාන්න උත්සහ කරනවා. වර්ෂ 1903 දී ජෝන් ද සිල්වා විසින් වේදිකා ගත කරන ලද සිරිසඟබෝ නාට්‍යයේ එන මෙම ගීතයේ තනුව යම් යම් අය විසින් බොහෝ පසුකාලීනව කිතුනු ගී දෙකක් සඳහා යොදාගෙන තියෙනවා. සරච්චන්ද්‍රයන්ද එම එක් අවස්ථාවක් මෙහි සඳහන් කරනවා.

    snBGMxk.jpg



    7EX89tZ.jpg

    :yes::yes::yes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔික මහ ලොකුවට ගනන් ගන්න දෙයක් නොවෙි,ඒකත් එක්තරා දක්ශතාවයක්,මාත් ඔපෙරා අහලා තියනවා..ඔික හැමෝටම කරන්න බැහැ..පිට රට දෙයක් වුනත් දක්ෂ ,නිර්මාන වලට අගය කරමු..ඔය දන්නෝ බුදුන් ගිතය ඇරෙන්න වෙන ඔපෙරාවට තෝරන්න ලංකවෙි ගිත නැහැ..අනික ගිතයට කිසි හානියක් වෙලා නැහැනේ..ඔයිට වැඩිය දේවල්ද මෙි ලෝකේ වෙන්නෙ,ඔික මහ ලොකු ප්‍රශ්නයක්ද?ලංකාවෙි සමහරක් බොරැවට පොඩි එකක් අල්ලගෙන ලොකු කරගෙන ඉන්නවා,නිකං බොරැ ප්‍රශ්න මවනවා,ඔපෙරා යනු තවත් අපුරැ අංශයක් දක්ෂ අංගයක් නිර්මානයක්.එකෙන් දන්නො බුදුන් ගිතයට කියන තරමි කිසිදු හානියක් වෙලා නැහැ,ඒක එහෙමම තියනවා..ඇය මතු කලේ ඇගේ දක්ෂකම පමනයි,ඒ ගිතියට අවමාන,අගෟ‍ෙරවයක් කලේ නැහැ,ඔපෙරාව ගයන්න ඒ ගිතය තෝරගත්තට එකෙන් ලෝක විනශයක් වෙතේ නැහැ,නිකං ඉන්න බැරැවට විකාර ඇදගෙන,කාල නාස්ති කරනවා..පිටරටවල මිනිස්සු නිදහස්,තමන්ගේ දක්ෂතා මතු කරද්දි,ලොවට පෙන්නද්දි,අපේ අයගේ දක්ෂකම ඒවාට නින්දා අපහස කරන එකයි,වෙන වැඩක් නැහැනෙ ඉතින්..ඒවා අගය කරන්න පුරැදු වෙමු..අපිත් අනුන්ගේ රෙද්දට ඇනුමි පද නොකියා,කාලේ නාස්ති නොකර,වැඩක් ඇති නිර්මාන ශිලි වැඩක් කරලා,මෙි රට හදමු..මොනදේ කලත් කිවිවත් පිටරට දක්ෂකමිවලට අපහස කරන්න හොද නැහැ..අපේ රටෙි හනමිටි මෝඩ අදහස් ,සිතවිලි,ආකල්ප,ඔිනවට වඩා පොඩි දෙයක් අල්ලගෙන දගලලා,කැහගන නිසා තමයි මෙි රටට කවදාවත් හරි යන්නෙ නැත්තෙ,කොටු වෙචිච රමුවෙන් එලියට පැන උපේක්ෂාවෙන්,නිදහස්ව හිතන්න,මෙතන මහ ලොකු දෙයක් සිද්ද වෙලාද කියලා.ඒක තේරැමි ගන්නත් මොලේ කියලා දෙයක් තියෙන්නෙත් එපැයි..ඇගෙන් කටෙන් නොවෙි,මොලෙන් හිතන්නයි ඔිනේ.. ;):cool::yes:

    Totally agreed machan
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අනේ බන් ජාතික ගීය දෙමලෙන් ගායනා කරපු එක අමතක කරවන්න ඔය සින්දුව පාවිච්චි කරන්න එපා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    View attachment 63450:eek::rolleyes:;):cool:

    මට කිසිම දේශපාලන මානසිකත්වයක් නැහැ මචන්,මම ඡන්ද දුන්නට,මම කාටවත් කඩෙි යන්නෙ නැහැ,දේශපාලනය කියන්නෙ මට මඩ ගොහොරැවක්,ගදගහන,අපවිත්‍ර වෙචිච කුනු වලක් කන්දක්,මම කිවිවේ ඇත්ත,මම දේශපාලනයට සමිබන්ධත් නැහැ,එහෙම සමිබන්ධ කරලා මොනවත් කිවිවෙ නැහැ,කියන්නෙත් නැහැ..රෙප් කැපුවට කමක් නැහැ,මට රෙප් වලින් වැඩක් නැහැ,ඔිනම තැනක මම කියන්න ඔින දේ ඇත්ත කථාකරන,කෙලින් කියන කරන කෙනෙක්..එලකිරියට ආවෙිත් කාටහරි වචනකින් හරි අවංකව උදවි කරලා,හොද අවවාද දෙන්න විතරයි,දේශපාලනය මට වැඩක් නැහැ,මෙි සිංදුවට මොනවත් වෙලා නැහැ නේ,ඔපෙර රිමික්ස් කලා කියලා,ඒකත් අලුත් නිර්මානයක් විතරයි,අන්තයට අනවශ්‍ය ලෙස හිතන්න ගියාම,බෙද,යුද්ද,..etc,ඇතිවෙනවා. කාන්තාවට අපහස කිරිම වැරදියි, මෙිකද රටෙි හැදියාව, මෙික නිසා කිසිවක් විනාශ වෙලා නැහැ, ඔයාට ඔපෙරා බැරිනමි කමක් නැහැ,ප්‍රශනයක් වෙලා නමි ඔයාට අමාරැවක් තියනව නමි ,පාරට බැහැලා,පොලිසියට උසාවියට ගිහිල්ලා කියන්න..මට ප්‍රශ්නයක් නැහැ,මෙික සුලු දෙයක් නේ,ඇයි ලොකුවට අරන්,ගහ මරාගෙන,බොරැවට කැහැගහලා කාලේ නාස්ති කරන්නෙ,ගිහින් ඔය සංදුව කියපු කෙනාව,අල්ලලා හිරේ දාන්න..මෙි ලංකාව කවදාවත් හදන්න බැහැ,හැදෙන්නෙ නැහැ,හැදෙන්න දෙන්නෙත් නැහැ,එ වගේ පිස්සු මානසිකත්වයක් තියන අයනෙ මෙි ලංකාවෙි ඉන්නෙ..මාව දෙවෙිශපාලන ජරා ගොඩට අදින්න එපා..මම කියන්නෙ මෙි මුල් ගියට මම ගොඩක් ආදරෙයි,ඒ වගේ ම ඔපෙරා ගායනයට නිර්මානය මම අගය කරනවා, එචිචරයි..වෙන මොකුත් නැහැ.දේසපාලනය ගාවගත්තෙ නැහැ..මෙි වැඩෙි දේසපාලනයට සමිබන්දද නැද්ද කියන එක මට ආදල නැහැ,මම මගේ පාඩුවෙි පොල් සමිබෝලේ බතුයි හරි කාලා පැතතකට වෙලා,ඉන්න එකෙක්..:yes::cool:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕක නාට්‍ය ගීතයක් නිසා ඔහොම පාවිච්චි කරන එකේ ලොකු වරදක් නෑ... එත් ප්‍රශ්නේ ඔය සින්දුවලට ලංකාවේ මිනිස්සු ගොඩක් ගරු කරනවා, එක නිසා ඔහොම අතහදා බැලීමක් නොකරන්න තිබුන... එත් එහෙමයි කියල එක කියන ගැනු කෙනාට අපහස කරන එක වැරදි.. අපි මෙච්චර ආරක්ෂා කරගන්න උත්සහ කරන බවුද්ද "සංවරකම, නිවිච්ච කම, මයිත්‍රී කිරීම..." වගේ දේවල් රැකාගෙනම විවේචන කරා නම් තමයි හරි...

    :yes:

    බුදු දහමට අදාල ගීතයක් වෙනස විදිහකට කිව්වා කියල බුද්ධාගම විනාස වෙන් නැ බන්..මිනිස්සු බුදු දහමට අනුව ජීවත් උන් නැත්තන් තමා විනාස වෙන්නෙ..මෙතන ඒ ගැන කතා වෙලා තියන විදිහෙන් තේරෙන්නේ දහම විනාස වෙලා කියල තමා..

    :yes:

    Totally agreed machan

    :)

    finally someone with good common sense... cheers mate..... අලුත් දෙයක් කරලා බලන්න. විවේජන ගොඩක් එයි.. සැලෙන්න එපා.. ඒවගේ අය තමයි ලෝකය වෙනස් කරන්නේ.....


    :yes::)

    සැලෙන්න එපා.

    :yes:


    උබලා වගේ පටු අදහස් තියෙන උන් නිසා තමයි ලංකාව දියුණු නොවන්නේ.... රැජිනගෙන් මට වැඩක් නැහැ... සිරිසේනගෙන් මට වැඩක් නැහැ...... උබ වගේ හිතන උන් එදා හිටියා නම් ලංකාවට ඉන්දියාවෙන් බුද්ධාගම එන්නේ්ත් නැහැ.. දැන්ම කලිසම ගලවලා උබට හිමි අබුඩය ගසන් ගොවිගම නම් කුබුරු කොටපන්.... පදු නම් කාණු හොඳපන්.. වර්ථමාන සමාජය ගැන අනික් රටවල් ගැන හිතන්න එපා...

    :yes::yes::yes: