ගොඩක් එවුන්ගෙ නෙමේ.. කාගෙත් ගඳයි.. හොඳට නාල කරල පිරිසිදු කරගත්තම ගඳ අඩු වෙනව.. එච්චරයි..
ඒක නෙමේ මොනවගේ ගඳක්ද උඹට ආවෙ
අපේ ප*නුත් ගඳක් එනවනෙ..



හොදට හොදපන් උදේ හවා...
ගඳ එන්නේ නැහැ එහෙම...
විශේෂයෙන්ම උදේට හෝදන්න ඕනේ...මොකද රෑට උබල නොදැනීම ලීක් වෙනවනේ...ඕව අස්සේ තිබුනම ආයේ ඊලග දවසේ අතේ ගහනකන් තොපිල හෝදන්නේ නැහැනේ...අතේ ගහලත් හොදනවද දන්නේ නැහැ...
සිරාවට ඕක හොදට හොදපන්...නැත්තම් තමයි ගඳ ගහන්නේ..





