දන්න කතාවක නොදන්න පැත්ත

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
දන්න කතාවක නොදන්න පැත්ත

tumblr_n4xl0wkWCt1qzerzpo1_500%2B(1).jpg


ජැක් සහ ජිල් හොද මිතුරන්
දිග ගන්නට කදුමුදුනේ
ඇති ලිද ලගට ගියා
පය පැටලී ජැක් ලිං පතුලේ ගිලී
ගියා
කිසිත් ලෙසක නොදත් සේ ජිල්
ගෙදර ගියා

ජැක් ගේ සිරුර කුණු වෙන්නට
ගත්තා
ටික දිනකින් ලිං ජලයත් අපවිත්‍ර උනා
ජැක් සියලු දෙනාටම
මියයන්නට
ශාප කලා
 
  • Like
Reactions: Rukaef