දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,860
    2,697
    113
    Kadawatha, Sri Lanka
    oya wine wage ekak serve karanna barida ban? e kivve bothal denna ne, glasses kelinma serve karana scene ekak wage. ethakota control neh. mage wedding homecoming dekatama gewal walin dunna mama kochchara epaa kivvath. bonna enna oni nane ban. mama kiyanne bonna balan ena un epaa kiyala.
    mage immediate boss ge wedding, homecoming walata dunneth ne. eka appreciate kalath ekka samaharu :)
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචං මටත් ඔය ප්‍රශ්නේ ඔහොම්ම තිබුනා......මටත් ඕන උනේ one short knockout වෙන එකක්....තාම මමත් හොයනවා.... මම ටිකක් හෙවුවම ආරංචි උන bardinet brandy එකක්....ඕක වදිනවලු ඇඩේන්න....මාත් බොන්නේ නැති නිසා දන්නේ නැ බන් හරියට...පොඩ්ඩක් හොයල මටත් කියපන් හොදේ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    මේකයි සත්‍ය සිද්ධිය:oo:

    මගේ මේවා ගැන දැනුම නිල්.ඌත් බොන්නේ නැති හින්ද දන්නේ නෑ.:no:

    ඒ හින්ද වැඩිය බොන්ඩ බැරි ඔය වැට් 69 , රෙඩ් ලේබල් රෙන්ජ් එකේ යන බ්‍රෑන්ඩ් එකක් පුලුවන් නම් කියපල්ලකෝ. රෙඩ් ලේබල් නම් බොන්ඩ පුලුවන් වැඩිපුර බෝතලුත් යනව කියලා අහලා තියෙනවා.වැට් 69 එකත් බොන්ඩ පුලුවන්ලු.

    :


    පොඩි නොගැලපීමක් තියනව වගේ.
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මම නම් දුන්නේ Grants - 1l බෝතල් 25ක් විතර ගියා, 75-85 වගේ බොන අය හිටියේ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    වෙනම බාර් එකක් තියන්න බොන්න එතනින් ෂොට්ස් serve කරන්න කියන්න හොටෙල් එකට :P

    බෝතල් පිටින් table එකේ තියන්න එපා එතකොට තමයි නාගසලං වෙන්න ගසන්නේ අරම වෙනම බාර් එකක තිබ්බම වැඩිය කට්ටිය යන්නෙත් නෑ :D:yes:

    black lable හරි double black නම් කියාපු ෂොට්ස් 3ක් දැම්ම ගමන් ඉවරයි :cool:

    ඒවා ගණන් වැඩි වගේ නම් king robert, vat 69 , sir edward දියන් :yes::yes:


     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    moka dunnath bona eka bonawa......
    ehema nam gal arakku kiyala jaathiyak thiyanawa..
    ekenuth ampaara peththen genwapan HINGURANA BRAND EKEN
    1btl 5kata seehee..........
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide

    වෙනම බාර් එකක් තියන්න බොන්න එතනින් ෂොට්ස් serve කරන්න කියන්න හොටෙල් එකට :P

    බෝතල් පිටින් table එකේ තියන්න එපා එතකොට තමයි නාගසලං වෙන්න ගසන්නේ අරම වෙනම බාර් එකක තිබ්බම වැඩිය කට්ටිය යන්නෙත් නෑ :D:yes:

    black lable හරි double black නම් කියාපු ෂොට්ස් 3ක් දැම්ම ගමන් ඉවරයි :cool:

    ඒවා ගණන් වැඩි වගේ නම් king robert, vat 69 , sir edward දියන් :yes::yes:



    Bebaddek neh pute uya.. :sorry::shocked::P