
Black lable demu. Shot 2-3i.kattiya down

මේකයි සත්‍ය සිද්ධිය
මගේ මේවා ගැන දැනුම නිල්.ඌත් බොන්නේ නැති හින්ද දන්නේ නෑ.
ඒ හින්ද වැඩිය බොන්ඩ බැරි ඔය වැට් 69 , රෙඩ් ලේබල් රෙන්ජ් එකේ යන බ්‍රෑන්ඩ් එකක් පුලුවන් නම් කියපල්ලකෝ. රෙඩ් ලේබල් නම් බොන්ඩ පුලුවන් වැඩිපුර බෝතලුත් යනව කියලා අහලා තියෙනවා.වැට් 69 එකත් බොන්ඩ පුලුවන්ලු.
:






පොඩි නොගැලපීමක් තියනව වගේ.

වෙනම බාර් එකක් තියන්න බොන්න එතනින් ෂොට්ස් serve කරන්න කියන්න හොටෙල් එකට
බෝතල් පිටින් table එකේ තියන්න එපා එතකොට තමයි නාගසලං වෙන්න ගසන්නේ අරම වෙනම බාර් එකක තිබ්බම වැඩිය කට්ටිය යන්නෙත් නෑ
black lable හරි double black නම් කියාපු ෂොට්ස් 3ක් දැම්ම ගමන් ඉවරයි
ඒවා ගණන් වැඩි වගේ නම් king robert, vat 69 , sir edward දියන්

