දන්න කෙනෙක් උදවු කරන්න

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    දන්න කෙනෙක් උදවු කරන්න

    දන්න කෙනෙක් උදවු කරන්න :(:(:(:(:(

    මේකයි ප්‍රශ්නෙ මම lolipop wala ඉදලා ,mashmelow වලට update කරා දැන් phone එකේ sound මදි රිගින් ටොන් ඇහෙන් නැ . habai mp3 ekak 4n ekata ena player eken play karama sound tiyenwa hodata..vlc hari mx player hari dan mama sound na...phone eka htc desire 826


    ane kawuru hari udawu karanna :(:(:(