මචන් බැංකුවක් මගින් loan එකක් දාල ඉඩමක් ගත්තම.. ඒ බැංකුව ඉඩමට වග කියනවද ඕනම දේකට 100% ......... නීථි පැත්තෙන් .... ඉඩමේ නිරවුල් බාවයට .....
අපි ඒක බේරගන්න කලින් කාට හරි හොර ඔප්පු වගේ හදල එක විකුනන්න පුලුවන්ද එක බැංකුව යටතේ තියෙද්දී....?
සහ අපි එක ගෙවල ඉවර උනාම ඔප්පු ට්රාන්ස්ෆෙර් අපිට කරගන්නේ නැතිව එක බැංකුව යටතේම තියන්න පුලුවන්ද අපිට ඕන කාලයක් , ඉඩමේ සුරක්ෂිත බාවයට ?