දන්න කෙනෙක් කියන්න ....... ඉඩමක loan එකක් ගැන .......

rambutan2000

Junior member
  • May 7, 2020
    52
    71
    18
    මචන් බැංකුවක් මගින් loan එකක් දාල ඉඩමක් ගත්තම.. ඒ බැංකුව ඉඩමට වග කියනවද ඕනම දේකට 100% ......... නීථි පැත්තෙන් .... ඉඩමේ නිරවුල් බාවයට .....

    අපි ඒක බේරගන්න කලින් කාට හරි හොර ඔප්පු වගේ හදල එක විකුනන්න පුලුවන්ද එක බැංකුව යටතේ තියෙද්දී....?

    සහ අපි එක ගෙවල ඉවර උනාම ඔප්පු ට්‍රාන්ස්ෆෙර් අපිට කරගන්නේ නැතිව එක බැංකුව යටතේම තියන්න පුලුවන්ද අපිට ඕන කාලයක් , ඉඩමේ සුරක්ෂිත බාවයට ?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Bank eka kiyanne oppuwa parissam karana safe ekak newe bn, un legal action gannawa umba bank ekata warike gewanne nathuwa hitiyoth, ehema unoth bank eka anthimata idama wendesi karanawa. Ethakota oya kiyana legal prashna awoth Ara hora oppu hadapu ewunta wiruddawa Nadu daanawa. A umba gena hithala newe bank ekata a alaabaya piyawaganna oni nisa.
     
    නෑ මචං අපේ පැත්තෙන් වාරික හරියට ගෙවනවනම් , කවදාහරි දවසක ගෙවල ඉවර උනාම අපේ නමට ඒක transfer කරනකන් ඉඩම bank එකේ නමට තියෙන එක ඉඩමට safe ද ?

    උදා : අපි ඉඩම ගෙවල ඉවර කරලා ....... migrate උන කියල හිතපන් ........... පස්සේ අවුරුදු ගානකට පස්සේ අවොත් ඉඩම safe ද ?
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මචන් බැංකුවක් මගින් loan එකක් දාල ඉඩමක් ගත්තම.. ඒ බැංකුව ඉඩමට වග කියනවද ඕනම දේකට 100% ......... නීථි පැත්තෙන් .... ඉඩමේ නිරවුල් බාවයට .....

    අපි ඒක බේරගන්න කලින් කාට හරි හොර ඔප්පු වගේ හදල එක විකුනන්න පුලුවන්ද එක බැංකුව යටතේ තියෙද්දී....?

    සහ අපි එක ගෙවල ඉවර උනාම ඔප්පු ට්‍රාන්ස්ෆෙර් අපිට කරගන්නේ නැතිව එක බැංකුව යටතේම තියන්න පුලුවන්ද අපිට ඕන කාලයක් , ඉඩමේ සුරක්ෂිත බාවයට ?
    වගකියනව කියල එකක් නෑ... හැබැයි බැංකුව ලෝන් එකට ඇපයට ගන්නෙ ඒ ඉඩම නිසා නිරවුල් බව ගැන සෑහිමකට පත් වෙනකං පරීක්ෂා කරන නිසා අපිට හොදයි.

    ඉඩම් ලියාපදිංචිය තාම යල්පැනපු විදිහට වෙන නිසා හොර ඔප්පු නං ඕනිම ඉඩමකට හදන්න පුලුවං

    ණය ගෙවල ඉවර උන ගමන් උකස්කරය අහෝසි කරල ඔප්පු තිරප්පු ටික බැංකුව ආපහු අපිට දෙනව. ඔප්පු ටික බැංකුවෙ තියන්න බෑ... එහෙම තිබ්බ කියල ඉඩම සුරක්ෂිත වෙන්නෙත් නෑ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    නෑ මචං අපේ පැත්තෙන් වාරික හරියට ගෙවනවනම් , කවදාහරි දවසක ගෙවල ඉවර උනාම අපේ නමට ඒක transfer කරනකන් ඉඩම bank එකේ නමට තියෙන එක ඉඩමට safe ද ?

    උදා : අපි ඉඩම ගෙවල ඉවර කරලා ....... migrate උන කියල හිතපන් ........... පස්සේ අවුරුදු ගානකට පස්සේ අවොත් ඉඩම safe ද ?
    Eka ehema kiyanna ba bn, mokada idame oppuwa bankuwata thibba kiyala idame ayithiya bankuwata na umba loan eka danawele condition nisa. Eka ayithiwenne umba a conditions kadakaloth witharai. Bank eka umbage idama gena hoyanne na kisima deyak muladi loan eka denna baluwata passe. E athare oni kenekta hora oppu oninam hadannath puluwan. Bank eke umba oppuwa thiyala loan eka gannawa kiyanne Ara fd apeta thiyala loan eka gannawa wagema thamai machn. Eka safe wenna nam umba eka araksha Kara ganna oni. Hondama deya loku paara aiye idamak nam foodcity arpico wage ekakata badu dena eka. A wage trusted company ekakata eka badhu dunnanam Hari ayeth umba enakam
     
    • Like
    Reactions: rambutan2000

    Thanks machan, respect...
     
    • Like
    Reactions: Janithsl88