දන්න කෙනෙක් කියන්න බලන්න

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    දන්න කෙනෙක් කියන්න බලන්න

    එකෝමත් එක රටක කාන්තාවන්ගේ යටිතල පහසුකම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් තිබුනලු.

    ඕකේ මාකටින් මැනේජර් පොස්ට් එකට කෙනෙක් ගන්න ඉන්ටවිව් එකකුත් තිබුනලු.

    ඉතින් ඕකට එන උන් උත්තර දෙන්න ඕනිලු මේ ප්‍රශ්නයට,

    අපි අන්ඩර් වෙයාර් පැක්ස් 3 ක් නිෂ්පාදනය කරනවා අපනයනය කරන්න විවිධ රටවල් වලට,

    1 වෙනි පැක් එකේ කලිසම් 5 යි

    2 වෙනි පැක් එකේ කලිසම් 7 යි

    3 වෙනි පැක් එකේ කලිසම් 12 යි

    මේ එක එක පැක්ස් අපි ඩිසයින් කරලා තියෙන්නේ මොන මොන රටවල් වලට යවන්නද?
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    3 වෙනි එක නම් ලංකාවට වෙන්න ඕනි. එක මාසෙට එක ගානේ අවුරුද්දටම.
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    3 වෙනි එක නම් ලංකාවට වෙන්න ඕනි. එක මාසෙට එක ගානේ අවුරුද්දටම.

    නෑ කොල්ලො.:no::no::no::no:

    තව try කරපන්.:yes::yes::yes::yes:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    රටවල් 3 කියපන්...... මම කියන්නම් පිලිවල
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    1 වෙනි පැක් එක යවන්නේ ඇමෙරිකාවට, එකක් සඳුදට අනික අඟහරුවාදට, බදාදට, බ්‍රහස්පතින්දට, සිකුරාදාට. සෙනසුරාදට ඉරිදට උන් ඉන්නේ සිවිල් පිට ඉතින් උන්ට ඕනි යට ඇඳුම් 5 යි 2 වෙනි පැක් එක සිරි ලංකාවට, එකක් සඳුදට අනික අඟහරුවදට, බදාදට, බ්‍රහස්පතින්දට, සිකුරාදාට, සෙනසුරාදට, ඉරිදට. මෙහෙ උන් සතියේ දවස් හතේම ඔව්ව ඇඳගෙන ඒක නිසා 7 ක් ඕනි 3 වෙනි පැක් එක ඉන්දියාවට, එකක් ජනවාරියට, අනික පෙබරවාරියට, අනික මාර්තුවට ඊටිසි. ඊටිසි. උන්ට 12 ක් ඕනි මාසෙකට එක ගානේ

    Onna hamba una uththre.

    :P:P:P
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    1 වෙනි පැක් එක යවන්නේ ඇමෙරිකාවට, එකක් සඳුදට අනික අඟහරුවාදට, බදාදට, බ්‍රහස්පතින්දට, සිකුරාදාට. සෙනසුරාදට ඉරිදට උන් ඉන්නේ සිවිල් පිට ඉතින් උන්ට ඕනි යට ඇඳුම් 5 යි
    2 වෙනි පැක් එක සිරි ලංකාවට, එකක් සඳුදට අනික අඟහරුවදට, බදාදට, බ්‍රහස්පතින්දට, සිකුරාදාට, සෙනසුරාදට, ඉරිදට. මෙහෙ උන් සතියේ දවස් හතේම ඔව්ව ඇඳගෙන ඒක නිසා 7 ක් ඕනි
    3 වෙනි පැක් එක ඉන්දියාවට, එකක් ජනවාරියට, අනික පෙබරවාරියට, අනික මාර්තුවට etc. etc. උන්ට 12 ක් ඕනි මාසෙකට එක ගානේ

    Onna hamba una uththre.

    :P:P:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    11.gif