වැඩ බලන ජනාධිපති කම කොපමනකාලයකට වලංගුද?
S sathmal Well-known member Jun 30, 2012 1,191 945 113 Jul 13, 2022 #1 වැඩ බලන ජනාධිපති කම කොපමනකාලයකට වලංගුද?
Error365! Well-known member Jun 27, 2012 13,011 9,604 113 එක තැනක නෑ Jul 13, 2022 #2 Nandasenayage maldives wala vacation eka iwara wenakan valid wei. Reactions: pdn.ac.lk and Solo Rider
66000V Well-known member Jan 6, 2013 2,255 1,222 113 Jul 13, 2022 #3 සක්කිලි ජෙප්පෝ මිනිස්සුන්ව උසි ගන්නල පාරේ තියනකන් Reactions: Solo Rider
S Selestial the Fake Member Jun 15, 2022 3 2 3 Jul 13, 2022 #4 sathmal said: වැඩ බලන ජනාධිපති කම කොපමනකාලයකට වලංගුද? Click to expand... ජනාධිපතිවරයා නැවත ධූරයට පැමිණෙන තුරු හෝ ඉල්ලා අස්වන තුරු වලංගුයි. ලොක්කා ඉල්ලා අස්වුනාම ආයෙ පත්වුනොත් මාසයකට වලංගුයි. Reactions: Solo Rider
sathmal said: වැඩ බලන ජනාධිපති කම කොපමනකාලයකට වලංගුද? Click to expand... ජනාධිපතිවරයා නැවත ධූරයට පැමිණෙන තුරු හෝ ඉල්ලා අස්වන තුරු වලංගුයි. ලොක්කා ඉල්ලා අස්වුනාම ආයෙ පත්වුනොත් මාසයකට වලංගුයි.
elektro Well-known member Apr 18, 2011 6,865 9,367 113 Tropical Island Of Sri Lanka Jul 13, 2022 #5 Solo Rider said: බුම්ප් Click to expand... බුම්ප් නෙමේ පකෝ බම්ප්. හරියට කියපිය Reactions: Solo Rider
Good Heart Well-known member Jun 24, 2013 3,079 754 113 Jul 13, 2022 #6 ජනාධිපති ඉල්ලා අස් උනොත්, ඊට පස්සේ පත්වෙන වැඩ බලන ජනාධිපතිට මාසයක කාලයක් ඒ තනතුරේ ඉන්න පුළුවන්. ඒ අතරතුර නව ජනාධිපති කෙනෙක් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී පිරිස අතරින් තෝරා පත් කරගන්න ඕනේ (රහස් ජන්දයකින්). Reactions: Solo Rider
ජනාධිපති ඉල්ලා අස් උනොත්, ඊට පස්සේ පත්වෙන වැඩ බලන ජනාධිපතිට මාසයක කාලයක් ඒ තනතුරේ ඉන්න පුළුවන්. ඒ අතරතුර නව ජනාධිපති කෙනෙක් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී පිරිස අතරින් තෝරා පත් කරගන්න ඕනේ (රහස් ජන්දයකින්).
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Jul 13, 2022 #7 ඉතිරි අවුරුදු දෙකම රනිල් රට බලා ගනියි Reactions: Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 13, 2022 #8 බම්ප්