දන්න කෙනෙක් කියල දෙන්න

mmm89

Member
May 29, 2017
66
22
0
දන්න කෙනෙක් කියල දෙන්න

අර පදාර්ථය හා විකිරණය පාඩමේ ප්‍රකාශ විද්යුත් ආචරණය පෙන්නන පරීක්ෂණ වල කෝශයෙ දිශාව මාරු කරල විභවය වැඩි කරගෙන යනකොට නැවතුම් විහවයට වඩා විභවය වැඩි කලොත් මොකද වෙන්නෙ ???:confused:
ඊට පස්සෙ ධාරාව දිගටම ශූන්‍යද ??
3909285882_aaedec105d.jpg

fig1.jpg
 
Last edited:

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    paththa maru karama darawa shunya wen na bn.....mn kiyanne electrona galawena thahaduwt rina dunnma....ethkota niyath darwak galaynne.....dharawa rada pawathinne thiwurthwaya math witharai....thiwurthwaya kiyanne fotonane...ek fotonekin eka electronya gane galawenne....ethkota dharawa wadi wenna fotona wadi wenna one...e kiyanne thiwurthawa wadi wenna one dharawa wadi wenna......

    ethkota elektrona galawena thahaduwat dana dila nawuthum vibhwaya hoyaddi eka wadi wenn sankyathya wdi unoth withrai..mokada nwathu wibhawaya kiyanne shakthiya.....
     
    ඔව් ඇත්ත කැතෝඩය - විභවයක තියෙන කන් නම් ධාරව ශුනය වෙන්න බෑ නෙ.
    මං අහන්නෙ කතෝඩය + උනට පස්සෙ + විභවය වැඩි කරගෙන යනව නෙ ඊට පස්සෙ නැවතුම් විභවයටත් වඩා අපි + විභවය වැඩි කලොත් මොකෝ වෙන්නෙ ???
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඔව් ඇත්ත කැතෝඩය - විභවයක තියෙන කන් නම් ධාරව ශුනය වෙන්න බෑ නෙ.
    මං අහන්නෙ කතෝඩය + උනට පස්සෙ + විභවය වැඩි කරගෙන යනව නෙ ඊට පස්සෙ නැවතුම් විභවයටත් වඩා අපි + විභවය වැඩි කලොත් මොකෝ වෙන්නෙ ???

    nawathum wibhawaya ikmawapu gaman dharawa shunya wenwa....ita psse prkasha widyuth achranaya wen na.....digtama shunyayi....

    eth vibhawa anthre adikawa wadikaroth madhye paraweddyathawa bidwatila dharawak hata gann puluwan....cathode ray tube wala wnne....

    ee unata a/l wlt echhcr dura hithanna on nathiwei bn....
     
    thanks machan mata theruna
    :yes::yes::yes::yes: