දන්න දෙයක් ගැන පොඩි අවුලක්
SSRI - selective serotonin reuptake inhibitors
reuptake inhibitors කියන්නෙ නැවත ආපසු සෛලයට උරා ගැනීම නවත්තනව කියල
එතකොට serotonin අවශ්‍ය තරං Synapse වල (සෛල දෙක අතර) ඉතුරු වෙනව..

Sertonin Reuptake කරන්නෙ serotonin transporter වලින් නේද.. බෙහෙත් බයින්ඩ් වෙන්ඩෝන මේ ට්‍රාන්ස්පෝටර්ස්වලට නෙ (පින්තූරෙ serotonin channel කියල තියෙන්නෙ)
selective කියන්නෙ මේ බෙහෙත වැඩ කරන්නෙ ඒ කියන්නෙ බයින්ඩ් වෙන්නෙ වැඩි පුරම sertonin transporters වලට විතරයි
serotonin transporters වලට antagonist විදියට තමා බෙහෙත් බයින්ඩ් වෙන්නෙ
දැං මට තියෙන ප්‍රශ්නෙ විකිපීඩියා එකේ බයින්ඩිං ප්‍රොෆයිල්ස් ගොඩක් තියෙනව එක එක බෙහෙත් වර්ගවලට
ඒත් ඒව උඩ මම දක්වල තියෙන දේට ගැලපෙනව මදි වගේනෙ..

Last edited: