දන්න පින්වතෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්&#

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    දන්න පින්වතෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්&#

    කව්රු හරි දන්න පින්වතෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.
    මේකයි ප්‍රශ්නේ මම මගේ PC එකේ XP තියෙද්දීම HDD එකෙන් වින්ඩොව්ස්7 දැම්ම කොහොමහරි දැන් මේක INSTALL වෙලා ඉවර වුන කියමුකෝ .
    ඊළගට මන් PC එකට ලොග් වද්දී XP නැහැ .
    මන් XP න්ඩ් වින්ඩෝස් 7 දැම්ම එකම PARTITION එකකට අනේ කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මගේ PC DUAL බූට් වෙන්න හදන හැටි කියල දෙන්නකෝ....
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මචන් ශුවර් එකට Windows Replace වෙලා තියෙන්නෙ .. පොඩ්ඩක් බලන්න C:\Documents & Settings Folder එක තියෙනවද කියලා ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    XP dapu partition ekatama windows 7 dammahama hariyanne nae. XP mulin vena partition ekakata danna. eeta passe Windows 7 venath partition ekakata danna. ethakota hariyai :D samaharavita oyaa karanna aththe upgrade kiyana option eka venna puluvan. ethakota kohomath windows 7 vatenava xp udin. dual boot karanna onnum venama partition valata danna. habai mulin windows xp danna.

    (Migara thamai thread eka pennuve. :) )
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    නැහැ එකේ තියෙන්නේ වින්ඩොව්ස් ඕල්ඩ් කියල ෆෝල්දෙර් එකක් .....
    88956466.jpg
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    ekama partition ekata kiwwa :P. wena wenam part: dekakata aye danna :)

    මම දන්න අයට බලන්න කිව්වා, බලමු

    මචන් ශුවර් එකට Windows Replace වෙලා තියෙන්නෙ .. පොඩ්ඩක් බලන්න C:\Documents & Settings Folder එක තියෙනවද කියලා ...

    XP dapu partition ekatama windows 7 dammahama hariyanne nae. XP mulin vena partition ekakata danna. eeta passe Windows 7 venath partition ekakata danna. ethakota hariyai :D samaharavita oyaa karanna aththe upgrade kiyana option eka venna puluvan. ethakota kohomath windows 7 vatenava xp udin. dual boot karanna onnum venama partition valata danna. habai mulin windows xp danna.

    (Migara thamai thread eka pennuve. :) )

    බොහොම ස්තුති හැමෝටම ...
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    නැහැ එකේ තියෙන්නේ වින්ඩොව්ස් ඕල්ඩ් කියල ෆෝල්දෙර් එකක් .....
    88956466.jpg
    Upgrade වෙලා තියෙන්නෙ .. ආයෙත් XP දාලා වෙන Partition එකකට Win7 දාන්න වෙනවා :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    නැහැ එකේ තියෙන්නේ වින්ඩොව්ස් ඕල්ඩ් කියල ෆෝල්දෙර් එකක් .....
    88956466.jpg
    ube xp eka ain wela windows 7 watila thiyenne machan.........aye xp dala ita passe 7 danna wenama partition ekakata.....:(:(