දන්න පින්වතෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්&#
කව්රු හරි දන්න පින්වතෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.
මේකයි ප්රශ්නේ මම මගේ PC එකේ XP තියෙද්දීම HDD එකෙන් වින්ඩොව්ස්7 දැම්ම කොහොමහරි දැන් මේක INSTALL වෙලා ඉවර වුන කියමුකෝ .
ඊළගට මන් PC එකට ලොග් වද්දී XP නැහැ .
මන් XP න්ඩ් වින්ඩෝස් 7 දැම්ම එකම PARTITION එකකට අනේ කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මගේ PC DUAL බූට් වෙන්න හදන හැටි කියල දෙන්නකෝ....

Last edited:
. wena wenam part: dekakata aye danna 
samaharavita oyaa karanna aththe upgrade kiyana option eka venna puluvan. ethakota kohomath windows 7 vatenava xp udin. dual boot karanna onnum venama partition valata danna. habai mulin windows xp danna.