දන්වද ඇඩ් ක්ලික් කරන අලුත්ම විදිහ?????

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    දන්නවද ඇඩ් ක්ලික් කරන අලුත්ම විදිහ?????

    මගේ වෙබ් සයිට් එකේ උඩ තියෙන රතු පාට ලින්ක් එක වැඩද කියල බලන්න..:lol::lol::lol::lol:.
    72054784.jpg

    දන්නවද මේ කොල්ලෙක්..බොරු එකවුන්ට් එකක් හදාගෙන කෙල්ලෙක් වගේ..ඊට පස්සෙ මූ කොල්ලන්ව රවට්ටනවා කෙල්ලෙක් වගේ...රවට්ටල ඇඩ් ක්ලික් කර ගන්නවා....කොහොමද වැඩේ????????
    :angry::angry::angry::angry:
     
    Last edited: