දන්සල් උදව්

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අපේ ගේගාව දන්සලක් තියෙනවා එත් එක්ක මට පොඩි අදහසක් ආව පොඩි තොරණක් සහ බෞද්ද දේවල් ටිකක් දන්සල බලන්න එන අයට පෙන්නන්න.

    projector එකක් සහ sound තියෙනවා මොන වගේ දේවල්ද දන්න පුළුවන් ලොකු අවබෝදයක් නැ මේ දේවල් ගැන එකයි

    ෆිල්ම් එකක්
    තොරණක්
    විරුදු
    බණ

    මේවා බාගන්න පුළුවන් තැන ටිකක් සහ මේවා කරලා තියෙන කෙනෙක් පොඩි උපදෙස් ටිකක් දෙන්න

    දැනට හිතන් ඉන්නේ
    2.00 - 5.30 විරුදු / කවි බණ දන්න
    5.30 - 6.30 තොරණක් online එකක්
    6.30 - 8.00 ෆිල්ම් එකක්
    8.00 - 9.30 ආයේ තොරණක්

    මෙහෙම හොදද තව මොන හරි කරන්න පුලුවන්ඩ් ද පෙන්නන පුළුවන් දේවල් මොනාද තියෙන්නේ බාගන්න ලින්ක් එකක් දන්නා තියේ නම්
    ස්තුතියි