මචන් දන්සලකට විඩියෝ ඇඩ් එකක් හදනවා. මෙන්න මේ ට්රැක් එකේ ඔක්කොම හොයල දෙන්න කෝ. යූටියුබ් උනත් අවුලක් නෑ
ඔ්.. අපි හලාවතින් ඇතුලෙ. මෙහෙ බෞද්ධ අය තමා වැඩිහලාවත පැත්තෙ
ඔ්.. අපි හලාවතින් ඇතුලෙ. මෙහෙ බෞද්ධ අය තමා වැඩි
ඔහෙත් තියෙනවද තරුණ පිරිස් ගමේ ලොකු ඉඩම් විකුනලා රස්සා කරන්න කොළඹ වගේ පැතිවලට ඇවිත් පදිංචි වෙන සීන් එක?