දන්සල් ඕඩියෝ ට්‍රැක් නීඩ්

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    මචන් දන්සලකට විඩියෝ ඇඩ් එකක් හදනවා. මෙන්න මේ ට්‍රැක් එකේ ඔක්කොම හොයල දෙන්න කෝ. යූටියුබ් උනත් අවුලක් නෑ

     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඔ්.. අපි හලාවතින් ඇතුලෙ. මෙහෙ බෞද්ධ අය තමා වැඩි

    ඔහෙත් තියෙනවද තරුණ පිරිස් ගමේ ලොකු ඉඩම් විකුනලා රස්සා කරන්න කොළඹ වගේ පැතිවලට ඇවිත් පදිංචි වෙන සීන් එක?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඔහෙත් තියෙනවද තරුණ පිරිස් ගමේ ලොකු ඉඩම් විකුනලා රස්සා කරන්න කොළඹ වගේ පැතිවලට ඇවිත් පදිංචි වෙන සීන් එක?

    අපෝ නෑ මචං. මෙහෙ ගොඩක් ඉන්නෙ ඉඩම් හිමි වැවිලිකරු ඩයල්. උන් ගම දාල යන්නෑ මල‌ොත් මිසක්. අපෙත් පරම්පරා යනවා අවුරුදු සියගාණක් එහාට මේ ඒරියා එකේම.