දන්සල් කන්න ගියාද

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අද දන්සැල් පෝලිමක් කෑවා. කි.මි 160ක් විතර පදින්න සෙට් උනා. දිගටම දන්සැල් වැන්දා

    බත්
    මඤ්ඤොක්කා
    බඩඉරිඟු
    කොස්
    සරුවත්
    බීම
    අයිස්ක්‍රීම්
    බෙලිමල්
    අයිස්ක්‍රිම් දාපු සරුවත්
    තේ සමග බිස්කට්

    අවුලක් ගියොත් උනේ මොකක්ද හොයා ගන්න වෙන්නෑ

    සර් වඥ ධාතුන් පේනනන එකක් බැලුවා
    පන්සල් 03කට විතර යන්න උනා
    වැද ගත්තා
    දවස ඉවරයි
    ammo butthole ekata idiri sathi kihipaya godak amaru wei
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හපෝ නෑ

    ඒත් 2 ට විතර කොට්ටාව, තලවතුගොඩ, පැලවත්ත, හෝකන්දර, හෝමගම රවුමක් ගියා.
    අප්පිරියයි , පාරෙ යන්න බෑ

    ගෑනු/පිරිමි ලමයි අතින් කටින් එල්ලගෙන දන්සැල් අයිනෙ ඉන්නවා.
    තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
    3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා

    මාලබෙ - හෝකන්දර - කොට්ටාව පාරෙ ලග ලග දන්සැල් දාල
    සමහර තැන් වල මීටර් 200න් 200ට දැන්සැල්.

    ගොඩක් ඒව, ඒ ලේන් එකේම , ස්කීම් එකේම එවුන්ම සල්ලි එකතු කරලා
    උන්ට ගෙනල්ල , උන්ම කනවා

    බීම/කොත්තමල්ලි දන්සැල් දැක්කෙ නෑ
    අයිස්ක්‍රීම් නන් තිබ්බ

    පින්ගුත්තර හැත්ත අයිස්ක්‍රීම් එකක් ගන්න, ලමයි එල්ලගෙන, 200-300න් ඉන්න ප්ප්ලිම වල හිටගෙන ඉන්නවා
    මුන්ට වැඩ නැද්ද මන්ද ගෙවල් වල
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අම්මව එක්කන් යන්නත් බෑ දාලා යන්නත් බෑ ඒ හින්දා ගෙදර හිටියා,ගමේ දන්සල් දෙකකින් කෑම ගෙදරට ගෙනල්ල දුන්නා
     
    Sen-lu

    Well-known member
  • හපෝ නෑ

    ඒත් 2 ට විතර කොට්ටාව, තලවතුගොඩ, පැලවත්ත, හෝකන්දර, හෝමගම රවුමක් ගියා.
    අප්පිරියයි , පාරෙ යන්න බෑ

    ගෑනු/පිරිමි ලමයි අතින් කටින් එල්ලගෙන දන්සැල් අයිනෙ ඉන්නවා.
    තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
    3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා

    මාලබෙ - හෝකන්දර - කොට්ටාව පාරෙ ලග ලග දන්සැල් දාල
    සමහර තැන් වල මීටර් 200න් 200ට දැන්සැල්.

    ගොඩක් ඒව, ඒ ලේන් එකේම , ස්කීම් එකේම එවුන්ම සල්ලි එකතු කරලා
    උන්ට ගෙනල්ල , උන්ම කනවා

    බීම/කොත්තමල්ලි දන්සැල් දැක්කෙ නෑ
    අයිස්ක්‍රීම් නන් තිබ්බ

    පින්ගුත්තර හැත්ත අයිස්ක්‍රීම් එකක් ගන්න, ලමයි එල්ලගෙන, 200-300න් ඉන්න ප්ප්ලිම වල හිටගෙන ඉන්නවා
    මුන්ට වැඩ නැද්ද මන්ද ගෙවල් වල
    ඉස්සර රවුමක දාල වෙසක් බලල පන්සලකට ගිහින් එනගමන් තමා දන්සලකට යන්නෙ දැං හිඟන්නො වගේ දන්සල්වලටම යන්න බලාගෙන යන්නෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    රඹුක්නට ගිහින් කරඩුපනේ හන්දියට දාලා ගෙදර ආවා බං හවස. පාරේ යන්න බෑ. පිස්සෝ වගේ බයික් පදින්නේ. 3-4ක් මූණටම ආවා. ත්‍රීවිල් කාරයොත් ඒ වගේ අමු මී හරක්. අවුරුදු ගානක ඇරියස් ගන්නවා වගේ. අපේ පරිස්සම ගැන හිතලා ගෙදර ආවා පුතත් එක්ක ගියපු නිසා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
    3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා
    koheth ohomai ban saththu tika okkoma eka para eliyata bahinne wesak poya dawasata. :frown: godak ewun wesak balanna nemei budu athal eka ganna yanne.
     
    • Haha
    Reactions: Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ayi yaku awrdu keeyakata passe da oya , covid kaale dan iwara una nisa ne oya
    හපෝ නෑ

    ඒත් 2 ට විතර කොට්ටාව, තලවතුගොඩ, පැලවත්ත, හෝකන්දර, හෝමගම රවුමක් ගියා.
    අප්පිරියයි , පාරෙ යන්න බෑ

    ගෑනු/පිරිමි ලමයි අතින් කටින් එල්ලගෙන දන්සැල් අයිනෙ ඉන්නවා.
    තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
    3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා

    මාලබෙ - හෝකන්දර - කොට්ටාව පාරෙ ලග ලග දන්සැල් දාල
    සමහර තැන් වල මීටර් 200න් 200ට දැන්සැල්.

    ගොඩක් ඒව, ඒ ලේන් එකේම , ස්කීම් එකේම එවුන්ම සල්ලි එකතු කරලා
    උන්ට ගෙනල්ල , උන්ම කනවා

    බීම/කොත්තමල්ලි දන්සැල් දැක්කෙ නෑ
    අයිස්ක්‍රීම් නන් තිබ්බ

    පින්ගුත්තර හැත්ත අයිස්ක්‍රීම් එකක් ගන්න, ලමයි එල්ලගෙන, 200-300න් ඉන්න ප්ප්ලිම වල හිටගෙන ඉන්නවා
    මුන්ට වැඩ නැද්ද මන්ද ගෙවල් වල
     
    • Haha
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    එබුසෙන් කීවෙ මොකක්ද බන්?

    "එළකිරි බුද්ධි සේවය" මචන්..

    ඉන්නෙ කවුද කියලා අහන්න එපා.. ඒක රහසක්.. කීරියෙ මරනයක්, අබිරහසක්, පැහරගැනිමක්, පුක්ශනයක්, සමුහ දූශනයක් වුනාම ඒ සම්බන්දව ක්‍රියත්මක වෙන්නෙ "එබුසෙ"