Na ban. Issara wage gammak na dan owata
ammo butthole ekata idiri sathi kihipaya godak amaru weiඅද දන්සැල් පෝලිමක් කෑවා. කි.මි 160ක් විතර පදින්න සෙට් උනා. දිගටම දන්සැල් වැන්දා
බත්
මඤ්ඤොක්කා
බඩඉරිඟු
කොස්
සරුවත්
බීම
අයිස්ක්‍රීම්
බෙලිමල්
අයිස්ක්‍රිම් දාපු සරුවත්
තේ සමග බිස්කට්
අවුලක් ගියොත් උනේ මොකක්ද හොයා ගන්න වෙන්නෑ
සර් වඥ ධාතුන් පේනනන එකක් බැලුවා
පන්සල් 03කට විතර යන්න උනා
වැද ගත්තා
දවස ඉවරයි
ඉස්සර රවුමක දාල වෙසක් බලල පන්සලකට ගිහින් එනගමන් තමා දන්සලකට යන්නෙ දැං හිඟන්නො වගේ දන්සල්වලටම යන්න බලාගෙන යන්නෙ.හපෝ නෑ
ඒත් 2 ට විතර කොට්ටාව, තලවතුගොඩ, පැලවත්ත, හෝකන්දර, හෝමගම රවුමක් ගියා.
අප්පිරියයි , පාරෙ යන්න බෑ
ගෑනු/පිරිමි ලමයි අතින් කටින් එල්ලගෙන දන්සැල් අයිනෙ ඉන්නවා.
තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා
මාලබෙ - හෝකන්දර - කොට්ටාව පාරෙ ලග ලග දන්සැල් දාල
සමහර තැන් වල මීටර් 200න් 200ට දැන්සැල්.
ගොඩක් ඒව, ඒ ලේන් එකේම , ස්කීම් එකේම එවුන්ම සල්ලි එකතු කරලා
උන්ට ගෙනල්ල , උන්ම කනවා
බීම/කොත්තමල්ලි දන්සැල් දැක්කෙ නෑ
අයිස්ක්‍රීම් නන් තිබ්බ
පින්ගුත්තර හැත්ත අයිස්ක්‍රීම් එකක් ගන්න, ලමයි එල්ලගෙන, 200-300න් ඉන්න ප්ප්ලිම වල හිටගෙන ඉන්නවා
මුන්ට වැඩ නැද්ද මන්ද ගෙවල් වල
Ow samnyen dansal denne kanna bonna adu ayata kannai. meke dansala dapu gaman vahana tika para madde awith polime innava kanna. lajja nadda mandaPissuda ban.apita kanna bonna thiyenawa kisi aduwak na. Nathi manussayek kai...
system change kiyanne oya hema dema wenas wenna ona .. harima simple sinhalayawa wenas karanna baOw samnyen dansal denne kanna bonna adu ayata kannai. meke dansala dapu gaman vahana tika para madde awith polime innava kanna. lajja nadda manda
koheth ohomai ban saththu tika okkoma eka para eliyata bahinne wesak poya dawasata.
තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා
godak ewun wesak balanna nemei budu athal eka ganna yanne.හපෝ නෑ
ඒත් 2 ට විතර කොට්ටාව, තලවතුගොඩ, පැලවත්ත, හෝකන්දර, හෝමගම රවුමක් ගියා.
අප්පිරියයි , පාරෙ යන්න බෑ
ගෑනු/පිරිමි ලමයි අතින් කටින් එල්ලගෙන දන්සැල් අයිනෙ ඉන්නවා.
තව බුරුතු පිටින් ලොරි බාග, ටිපර් වල එල්ලිලා දන්සැල් හොය හොයා යනවා, ඒවගෙ කට කපල සෙනග
3-4 වෙද්දි අඩු කුලෙ පරයි බයික්, වීල්, වල නැගල, විසිල් / හෝන් ගහගෙන පිස්සු බල්ලො වගෙ යනවා
මාලබෙ - හෝකන්දර - කොට්ටාව පාරෙ ලග ලග දන්සැල් දාල
සමහර තැන් වල මීටර් 200න් 200ට දැන්සැල්.
ගොඩක් ඒව, ඒ ලේන් එකේම , ස්කීම් එකේම එවුන්ම සල්ලි එකතු කරලා
උන්ට ගෙනල්ල , උන්ම කනවා
බීම/කොත්තමල්ලි දන්සැල් දැක්කෙ නෑ
අයිස්ක්‍රීම් නන් තිබ්බ
පින්ගුත්තර හැත්ත අයිස්ක්‍රීම් එකක් ගන්න, ලමයි එල්ලගෙන, 200-300න් ඉන්න ප්ප්ලිම වල හිටගෙන ඉන්නවා
මුන්ට වැඩ නැද්ද මන්ද ගෙවල් වල
එබුසෙන් කීවෙ මොකක්ද බන්?ඔව් ඊයේ ඉදන් එබුසෙන් organize කරපු දන්සැලෙන් කනවා..
එළකිරි බුද්ධි සේවයඑබුසෙන් කීවෙ මොකක්ද බන්?

9 inch club අඅනුබද්ධ එලකිරි බුද්ධි සේවයඑබුසෙන් කීවෙ මොකක්ද බන්?
අම්මට සිරි එහෙම එහෙකුත් තියෙන්වද?එළකිරි බුද්ධි සේවය![]()

අඩෝ එළ එළ මචන්9 inch club අඅනුබද්ධ එලකිරි බුද්ධි සේවය

එබුසෙන් කීවෙ මොකක්ද බන්?