සැරටම තියෙන්වා
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Jun 9, 2025 #2 mitta ubetatta Reactions: Aluth Eka, Nidarshana_k, Absolute Zero and 5 others
Candid-B Well-known member Apr 25, 2019 34,955 1 61,003 113 Mother Earth Jun 9, 2025 #3 අපේ පැත්තේ තියෙනවා කොස් දන්සලක්. කොසුයි පොල්සම්බෝලයි.
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,766 4,862 113 Jun 9, 2025 #4 මේ ත්රෙඩ් එකෙන් එළකිරියේ ඉතිහාසගත දන්සල් ත්රෙඩ් එකට bump එකක් දාන්නත් මතක් උනා. https://elakiri.com/threads/දන්සැල්_ආතල්එක.1619409/page-30#post-30769102
මේ ත්රෙඩ් එකෙන් එළකිරියේ ඉතිහාසගත දන්සල් ත්රෙඩ් එකට bump එකක් දාන්නත් මතක් උනා. https://elakiri.com/threads/දන්සැල්_ආතල්එක.1619409/page-30#post-30769102
KSPathirana Well-known member Apr 22, 2015 7,844 9,996 113 Jun 9, 2025 #5 ඔව් මේ පාර ලඟ ලඟ දන්සල් තියනවා. ඒ කියන්නෙ හොඳ traffic එකක් සෙට් වෙනවා. මටත් idea එකක් තිබ්බා කොස් මැල්ලුම්, රොටී, ලුණු මිරිස් එකක් organise කරන්න. අපේ උන්ගෙ කිසිම උන්නදුවක් නෑනෙ. Reactions: Nidarshana_k
ඔව් මේ පාර ලඟ ලඟ දන්සල් තියනවා. ඒ කියන්නෙ හොඳ traffic එකක් සෙට් වෙනවා. මටත් idea එකක් තිබ්බා කොස් මැල්ලුම්, රොටී, ලුණු මිරිස් එකක් organise කරන්න. අපේ උන්ගෙ කිසිම උන්නදුවක් නෑනෙ.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,047 22,102 113 ගම මහනුවරයි Jun 9, 2025 #6 container pitin genawane lagadima hambei
KSPathirana Well-known member Apr 22, 2015 7,844 9,996 113 Jun 9, 2025 #7 ඒක නෙවෙයි, මේ දවස්වල තියන උණ හෙම්බිරිස්සාව හොඳටම බෝ වෙයි නේද පන්සල් දන්සල් නිසා. Reactions: lilman
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Jun 9, 2025 #8 KSPathirana said: ඒක නෙවෙයි, මේ දවස්වල තියන උණ හෙම්බිරිස්සාව හොඳටම බෝ වෙයි නේද පන්සල් දන්සල් නිසා. Click to expand... ado mara virus thiyenne kattiyama parissam wenna me tike. matath me hadila inne kahinakota papuwa patta amarui. hoda wenneth naha ikmanata. mask aniwa danna dan. Reactions: KSPathirana and lilman
KSPathirana said: ඒක නෙවෙයි, මේ දවස්වල තියන උණ හෙම්බිරිස්සාව හොඳටම බෝ වෙයි නේද පන්සල් දන්සල් නිසා. Click to expand... ado mara virus thiyenne kattiyama parissam wenna me tike. matath me hadila inne kahinakota papuwa patta amarui. hoda wenneth naha ikmanata. mask aniwa danna dan.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,299 30,043 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 9, 2025 #9 ගෝරිල්ලගේ එකට පලයල්ලා කලුවගේ පයිඩ්රයිස් කන්න