දන්සැලකට දාන්න හොද MP3

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දන්සැලකට දාන්න හොද MP3

    දන්සැලකට දාන්න හොද ඒවා මොනවද. සින්දු නෙමේ.කවි බණ වගේ ඒවා
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,907
    113
    Mother Earth
    දන්සල හොඳට කරන්න වාසනාව ශක්තිය ධෛර්‍රය ලැබේවා. ඒ වගේම රැස් කරගන්නා වු කුසල් බලයෙන් නිර්වාණ සම්පත්තිය ඉක්මනින්ම අවබෝධ වේවා.