දන්සැලක_බත් එකක්

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    kaju තලන තලන තැනකින් ගත්තනම එච්චරම ගනන් නැ අතර මැදියො පට්ට ගානක් අල්ලනවා එකයි ගනන්.බත් එකනම් පට්ට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය උඹ බෙදාගෙනද නැත්තං උන් බෙදන්නෙ ඔය ගානද ? :sorry: :sorry:
    බලාංකො සයිස් එක :sorry: :sorry:
    බඩ පිරෙන්න නං තුන්පාරක් වත් පෝලිමේ ඇවිත් කන්න වෙයි :sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය උඹ බෙදාගෙනද නැත්තං උන් බෙදන්නෙ ඔය ගානද ? :sorry: :sorry:
    බලාංකො සයිස් එක :sorry: :sorry:
    බඩ පිරෙන්න නං තුන්පාරක් වත් පෝලිමේ ඇවිත් කන්න වෙයි :sorry: :sorry:

    a/l කලායින් පස්සෙද බන් ඔච්චර බඩබාරියෙක් උනේ...?:baffled:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ලන්කාව් තුන්වන ලෝකේ රටක් කියන තත්වෙන් මිදිල දියුනු රටක තත්වෙට ලගාවෙනව...

    with thx to MR

    images