දන්සැලට_ලක්ෂ_50යි

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
machan oya salli walin gewal nathi minihekta... eskolekata.... asarana ledekta monahari karanam mokada? hamadama pawathina deyak.neda...dansala narakai kiyanava nemei. buduhamuduruwo eta vada hithanna puluwan darmayak apita deela thiyanava.

ලංකාදීපෙ comments දාන හැලපයෙක් මේකෙත් reply කරල
මිනිස්සුන්ට බඩ පිරෙන්න නිකන් කෑම දෙන අපි වගේ මිනිස්සු ලෝකෙ කොහෙවත් නැහැ
මුදල ලොකුවට දාල තියෙන්නෙ ලංකාදීපෙන් news එක නග්ගල ගන්න
සමහර විට ඔයිට වඩා වියදම් වෙන්න ඇති.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: නියමයි නේ.. :( ඕකෙනුත් ඉතින් මිනිස්සු පැලෙන්න කන්න කියලා බෙදාගෙන කන්න බැරිව අහක දාපු වාර ඇති ඕන තරම්. :D ඒත් වැඩේ නම් පට්ට.. :-)sorry: ඉස්තරම් වැඩී කියලත් හිතෙනවා. :) ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට ඔය වගේ කෑම වේලක් දුන්න නම් සාමාන්‍ය අයට දුන්නට වඩා අගය වැඩියි.)
 

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
දන්සලට එන හැම මනුස්සයාටම රුපියල් 1000 ගනේ බෙදුවා නම් හොදයි නේද?
කෑම කනවට වඩා එක හොදයි..
මට UPS බැටරියක් ගන්න තිබ්බා.
මේ වගේ දන් සැලක් තිබ්බා නම්

මාරයි බන් උබ
නිර්මාණශීලී මෝඩ අදහසක්
EK දැම්මට කමක් නැහැ වෙන කාටවත් කියන්න එපා
:P
 

Arc Defender

Member
Oct 9, 2011
165
35
0
ඔක්කොම හොඳයි මේ හම්බ හතිකරේ මේවගෙන් කනකොට තමයි යකා තද වෙන්නේ..
 

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඔක්කොම හොඳයි මේ හම්බ හතිකරේ මේවගෙන් කනකොට තමයි යකා තද වෙන්නේ..

    අඩෝ සිරා ඔයි,, ඔව් බන් කෙළලා කෙළලා ඒවටත් කෙලින්න එනවා,, සතෙක්ට කන්න දැම්මම ඊට වඩා හිත පිරෙනවා,,
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලක්ෂ 50 වඩා සතුට ලොකුයි

    දන්සල් හිමියෙක් කියයි

    ඒක ඇත්ත ...මමත් ඔය සල්ලි කොච්චර නම් වියදම කරල ඇත්ත "සතුට" වෙනුවෙන්....:lol::lol: