machan oya salli walin gewal nathi minihekta... eskolekata.... asarana ledekta monahari karanam mokada? hamadama pawathina deyak.neda...dansala narakai kiyanava nemei. buduhamuduruwo eta vada hithanna puluwan darmayak apita deela thiyanava.
ලංකාදීපෙ comments දාන හැලපයෙක් මේකෙත් reply කරල
මිනිස්සුන්ට බඩ පිරෙන්න නිකන් කෑම දෙන අපි වගේ මිනිස්සු ලෝකෙ කොහෙවත් නැහැ
මුදල ලොකුවට දාල තියෙන්නෙ ලංකාදීපෙන් news එක නග්ගල ගන්න
සමහර විට ඔයිට වඩා වියදම් වෙන්න ඇති.

නියමයි නේ..
ඕකෙනුත් ඉතින් මිනිස්සු පැලෙන්න කන්න කියලා බෙදාගෙන කන්න බැරිව අහක දාපු වාර ඇති ඕන තරම්.
ඒත් වැඩේ නම් පට්ට..
ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට ඔය වගේ කෑම වේලක් දුන්න නම් සාමාන්‍ය අයට දුන්නට වඩා අගය වැඩියි.)
