දන්සැලට_ලක්ෂ_50යි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දන්සැලට_ලක්ෂ_50යි

    ලක්ෂ 50 වඩා සතුට ලොකුයි

    දන්සල් හිමියෙක් කියයි





    පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගලික ආයතනය බත් දන්සැලක් හා පළතුරු දන්සැලක් පැවැත්වීය.

    12 වැනි වරටත් පැවැත් වූ එහි ව්‍යාංජන 12 කින් සමන්විත බත් දන්සලක්ද, පළතුරු වර්ග 12 ක පළතුරු දන්සැලක්ද රස වර්ග කීපයකින් සමන්විත අයිස්ක‍්‍රීම් දන්සලක්ද විය.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර යන මහත්වරු දන්සැල විවෘත කිරීමට පැමිණියහ.

    දුල්ෂාන් ෆැෂන් ආයතනයේ අධිපති කරුණා කොඩිතුවක්කු මහතා පැවැසුවේ මෙය තමන්ගේ පෞද්ගලික වියදමෙන් සිදු කරන බවයි. මේ සඳහා රුපියල් ලක්‍ෂ පනහකට වඩා මුදලක් වැය වූවත් ඉන් ලබන සතුට මුදලට වඩා වටිනා බවත්ය.



    IMG_1137.jpg


    IMG_1146.jpg


    IMG_1178.jpg


    001.jpg



    :shocked::cool:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    koheda oi meka tibbe ..aparade danne na ne

    :rolleyes:කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගලික ආයතනය බත් දන්සැලක් හා පළතුරු දන්සැලක් පැවැත්වීය.:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කිරිබත්ගොඩටම තියෙන පට්ටම දන්සැල ඕක තමා...... අම්මෝ ඕකට එන සෙනග..... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිරිබත්ගොඩටම තියෙන පට්ටම දන්සැල ඕක තමා...... අම්මෝ ඕකට එන සෙනග..... :)

    umbath ringanne nathi thread ekakuth naa thanakuth naa :lol::P mona unath sira dansalak wage :cool:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    This is good.... This is really good if he did this genuinely... if he did this with any other mind (TAX,BLACK MONEY... etc) that's very bad...