දන්සැල් සල්ලි එකතු කරන්න එනවෝ !

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    දැන් ගෙදර ඉන්න බෑ...හැත්ත බුරුත්ත එනවා ...
    සල්ලි එකතු කරන්න

    එක එක හේතු
    ඇවිත් ඉල්ලන්නේ....පරිප්පු කිලෝ 01 ක්


    පුලුවන් ප්‍රමාණයක් ගන්න කැමැතිනෑ..ලොල්
    ජාතික ට්‍රැක්ලන්තයක් ඕයි මේක..
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බේරේ නාල ගුටි කාපු ගමේ කොන් වෙච්ච පොහොට්ටුවො සමාජගත වෙන්නයි යන්නෙ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඉතින් දෙන්ඩ කැමති නැත්තන් බෑ කියල නිකන් හිටපන් කො
    කැමැති නෑ කිව්වේ නෑ..පොඩි ප්‍රමාණයක් ගන්න කැමැති නෑ ..යකූ
     
    • Love
    Reactions: Candid-B

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පරිප්පු 500g ය ගානෙ දෙන්න. රුපියල් 200ක් වගෙනෙ වෙන්නෙ.
    ලයින් දෙන්න ආවොත්, බැනල එලොපන් " තොපෙ මහ එකාගෙන පරිප්පු ඉල්ල ගනින්" කියල
     
    • Haha
    Reactions: Draco Malfoy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,504
    1
    62,297
    113
    Mother Earth
    කැමැති නෑ කිව්වේ නෑ..පොඩි ප්‍රමාණයක් ගන්න කැමැති නෑ ..යකූ
    ඉතින් සල්ලි දියන් රුපියල් 100ක්‌ හරි 50ක්‌ හරි. මදි කිවුවොත් ගහල පන්නපන්. 🙂
     
    • Haha
    Reactions: Shamal3001

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    lol
    dansal wadina kota ekakin kala nwathinwada ?

    duppath postah agam bedayak nathuwa ona ekek owayin kanwa

    thiyenwanm diyan,

    meethana salary payee tax ahapuwama godak ewun laksha ganan kiyanne,

    danselakata denna rs.500 k kamathi na.
     
    • Like
    Reactions: Amith0424

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: උබ දෙන ගාන උන් ගන්න කැමති නැත්තං සල්ලි නෑ, යන්න කියපං එච්චරයි. උන් බලෙන් උබෙන් කප්පන් ගන්න එන්නෙ නෑ නේ.