දන්සැල් හා වෙසක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,014
    113
    මගේ යාලුවෝ ඉන්නවා . හොදට ඇති හැකි අය තියෙනව වුන්.. උනුත් යනවා දන්සැල් වදින්න
    ගොඩක් දන්සැල් වදින්නේ ප්‍රාඩෝ වලින් වාහන වලින් ඇවිත්.
    තියෙන උන්ම ඇවිත් කාලා බීලා බඩෝ පුරෝගෙන පැකට් පුරවන් අරන් යනවා.

    තවත් සමහරු ආතල් ඒකට පෝලිම් වල ඉන්නවා
    ඇත්තටම අපේ මිනිස්සු මාර ආසවක් සහ ජිවිතය විදිනවා
    දන්සැල් වලින්..ඒකත් එක අතට ලොකු දෙයක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    පිස්සෝ වගේ පාරේ කෑ ගගහා
    හෝන් ගහගෙන යන උන්ට
    පිනට කන්න දෙන එකාලට
    මඩු වලිගෙන් තලන්න උවමනාය
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,041
    2
    2,460
    113
    කොළොංපුරේ
    ┏━━┓╋╋╋┏━┓┏━┓
    ┃┏┓┃╋╋╋┃┃┗┛┃┃
    ┃┗┛┗┳┓┏┫┏┓┏┓┣━━┓
    ┃┏━┓┃┃┃┃┃┃┃┃┃┏┓┃
    ┃┗━┛┃┗┛┃┃┃┃┃┃┗┛┃
    ┗━━━┻━━┻┛┗┛┗┫┏━┛
    ╋╋╋╋╋╋╋╋╋╋╋╋┃┃
    ╋╋╋╋╋╋╋╋╋╋╋╋┗┛