මගේ යාලුවෝ ඉන්නවා . හොදට ඇති හැකි අය තියෙනව වුන්.. උනුත් යනවා දන්සැල් වදින්න
ගොඩක් දන්සැල් වදින්නේ ප්‍රාඩෝ වලින් වාහන වලින් ඇවිත්.
තියෙන උන්ම ඇවිත් කාලා බීලා බඩෝ පුරෝගෙන පැකට් පුරවන් අරන් යනවා.
තවත් සමහරු ආතල් ඒකට පෝලිම් වල ඉන්නවා
ඇත්තටම අපේ මිනිස්සු මාර ආසවක් සහ ජිවිතය විදිනවා
දන්සැල් වලින්..ඒකත් එක අතට ලොකු දෙයක්