දන්සැල්_ආතල්එක

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    avatar510306_7.gif
     
    Jul 20, 2018
    210
    31
    0
    අපි එකපාරක් පොල් රොටි දන්සලක් තියෙනවා කියල යාලුවෙක් ගේ ගෙයක් ලගින් ගහල තිබ්බ .උගේ GATE එකත් ඇරලා පොල්රෝටි දන්සල් සදහා ඇතුල් වීමට ......................... උට දන්සලක් මෙහෙ නැ කියලම එපාවෙලා තිබ්බ . එක ගලවන්න ගලවන්න අපි පPRITOUT ගහනව.
     
    • Like
    Reactions: TomCat077

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,313
    49,678
    113
    සේදවත්ත
    පොල් රොටි සුපිරි දන්සැලකට ගියා බන් එක තනිකර ගරජ් එක්ක කරේ අනේ මන්ද මචන් දාලද කියල කාපු ඔක්කම උන් අඩනවා එකින්ම සැරට.
    මන්යොක්කා එක්කට ගියා කාල පිරිමහන්න බෑ බන් ඒ තරම් එල සම්බෝලේ වීඅය්පී ඇක්සක් තිබ්බ නිසා එපා වෙනකම්ම කෑව
    දන්සෑලක් දුන්නා බන් පැය බාගෙන් බඩු ඉවරයි ඒ එක සීන් එකක්
    සරම පාගල සරම කඩන් වැටුනා අංකල් කෙනෙක් ගේ සෙනග අස්සේ බිමටම වැටුන මං හිතන්නේ ලොක්කා උන්නේ කැකුලෙන් පොලිමේ නිසා පෙනුනේ නෑ ගෑනිට ජැක වැදුනා ඒකිටයි ලමයිනයි හිනා .