අපි ඒ වගේ කැ# වැඩ කරන්නෑ සහෝ...
HKavinda Well-known member Dec 23, 2013 54,864 21,541 113 Panadura Jun 11, 2022 #441 අපි ඒ වගේ කැ# වැඩ කරන්නෑ සහෝ...
WhyNot1 Well-known member Nov 27, 2016 5,520 7,324 113 Apr 17, 2023 #443 බෙග් මාස්ටර්ගේ සිංදු වගේ, වෙසක් කාලෙට මේක බම්ප් උනේ නැත්තන් ලොකු අඩුවක්. Reactions: inspiron, Kalegana, Johnnie_Walker and 2 others
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,408 2,408 113 Apr 17, 2023 #444 උට්ටෝ තාම වෙසක් නෑ. සීසන් එකට මොකා හරි මේක බම්ප් කරනවමනෙ.
SSR@ Well-known member Feb 8, 2013 7,721 4,085 113 Kingdom of Hyrule Apr 17, 2023 #445 අහා සීසන් එක ඇවිල්ල නෙහ්, දන්සල් යමුත
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Apr 18, 2023 #446 මචෝ ehd උබ කිරියේ ඉන්නවද තාම
Dntec Well-known member Sep 20, 2010 2,062 388 83 සිංහලදීපේ Apr 18, 2023 #448 වෙසක් මාසය එනකම් ඉව්සන ඉන්න බැරි වුණානේ. මුන්ට තියන තදියම මේක bump කරන්න.
lilman Well-known member May 10, 2009 41,463 55,527 113 Colombo Apr 18, 2023 #449 අඩේ මූ හොරෙන්ම ඇවිල්ල යනව නේද ?
S sathmal Well-known member Jun 30, 2012 1,210 958 113 Apr 18, 2023 #450 හැම මැයි මාසෙම උඩපනින නූලක් Reactions: Mr Bones
RealityOfX Well-known member Feb 5, 2021 8,996 1 15,441 113 Apr 28, 2023 #453 Dansal athal eka missing
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,441 22,560 113 ගම මහනුවරයි - Nicaragua Apr 28, 2023 #454 ondamai
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Apr 28, 2023 #457 මේ වෙසඟෙත් ගෞරවයෙන් බුදුසරණයි බ්රෝහ්
Dntec Well-known member Sep 20, 2010 2,062 388 83 සිංහලදීපේ Apr 28, 2023 #458 Bump කරන්න එපා යකුනේ.. තාම කල් වැඩී
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,848 4,997 113 May 2, 2023 #459 අවුරුදු 9ක් තිස්සේ bump වෙන එකම ත්රෙඩ් එක. මෙවරත්........
WhyNot1 Well-known member Nov 27, 2016 5,520 7,324 113 May 2, 2023 #460 Thu Nodakin said: අවුරුදු 9ක් තිස්සේ bump වෙන එකම ත්රෙඩ් එක. මෙවරත්........ Click to expand... දැන් මේක ලෝක වාර්තාවක්.. මේ ලෝකේ දන්සැලක් ගැන දාලා වැඩිම අව්රුදු ගානක් Bump උන ත්රෙඩ් එක.
Thu Nodakin said: අවුරුදු 9ක් තිස්සේ bump වෙන එකම ත්රෙඩ් එක. මෙවරත්........ Click to expand... දැන් මේක ලෝක වාර්තාවක්.. මේ ලෝකේ දන්සැලක් ගැන දාලා වැඩිම අව්රුදු ගානක් Bump උන ත්රෙඩ් එක.