



දන්සල් කාලේ ලන්වෙනවා. ත්‍රෙඩ් එකත් සුද්ද කරලා, පිහිදාළ ලේස්ති කරගන්න ඕන යාලුවනේ.
මතක තියාගන්න මේ 10 වන සැමරුම.

මුගෙ වැඩෙ ඒ කාලෙ ගොන් ත්‍රෙඩ් දාන ඒක. ඊබේ අයිටම් ඒකක් ගැනත් මොකක්ද දාල බයිට් උනා නහුතෙට.amaraneeya nuulak mekaඅවුරුදු ඉවරයි. වෙසක් ලගයි.
අවුරුදු කාලෙට රංවල බලකායේ සිංදු වගේ වෙසක් කාලෙට බෙග් මාස්ටර්ටත් කලින්ම EHDEHD ගේ ත්‍රෙඩ් එක.amaraneeya nuulak meka

කරපු පව් කරත්තේ බැඳී ගොනා වගේ පස්සෙන් එනවා වගේ තමා මේකත් අවුරුදු 10 ක් තිස්සේ අරුගේ පස්සෙන් එනවා.Ado ado ayet uda aran![]()