දන්_ඉලක්ක_හා_පින්_ඉලක්ක_බවට පත්වෙන අසරණ දර#

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඇස් කරකෝකෝ හිටියට මේකට උත්තරක් නෑ නේ ද?????

    අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.

    සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!

    පින් ටාගට් කියන්නේ මොනවද? :confused:
    සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති? :confused:
    පින් ෆැන්ටසි කියන්නේ මොනවද? :confused:

    දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද? :confused:
    එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද? :confused:
    අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද? :confused:
    දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ? :confused:

    දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.

    ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.

    උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!

    සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.

    මට ඉස්සෙල්ල ම කියපං උඹ ඒතීස්ට් කියන වචනයේ තේරුම දන්නව ද?
     
    May 21, 2013
    80
    13
    0
    උඹ ඇස් කරකෝකෝ හිටියට මේකට උත්තරක් නෑ නේ ද?????

    මට ඉස්සෙල්ල ම කියපං උඹ ඒතීස්ට් කියන වචනයේ තේරුම දන්නව ද?
    දානය කියන වචනෙ ටෙක්නිකල් ඩෙෆිනිෂන් එක ගැන ඔතන වදවෙලා නෑ...:no:ඒතිස්ට් කියන්නෙ අපි වගේ නිරාගමික අයට...

    https://srilankanatheists.wordpress.com/2013/04/10/නිර්ආගමිකත්වය-අර්ථදැක්ව/
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දානය කියන වචනෙ ටෙක්නිකල් ඩෙෆිනිෂන් එක ගැන ඔතන වදවෙලා නෑ...:no:ඒතිස්ට් කියන්නෙ අපි වගේ නිරාගමික අයට...

    https://srilankanatheists.wordpress.com/2013/04/10/නිර්ආගමිකත්වය-අර්ථදැක්ව/

    නිරාගමික නම් ඒක කොර ගනින් අනිත් ආගම් විවේචනය නොකර. බුදු දහමේ කරුණු නිරගමිකයෝ ප්‍රශ්නයක් කර ගන්න වුවමනා නෑ නේ?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නිරාගමික නම් ඒක කොර ගනින් අනිත් ආගම් විවේචනය නොකර. බුදු දහමේ කරුණු නිරගමිකයෝ ප්‍රශ්නයක් කර ගන්න වුවමනා නෑ නේ?

    එ මචන් උඹට එකක් මිටර් වුනේ නැද්ද මූ වැඩි හරියක් වෙනත් ආගම් වලට වඩා කතා කරලා තියෙන්නේ බුදු දහමට විරුද්ධවනේ....:oo:හැම තැනම මුගේ බොලෙග් එකේ සිංහල බෞද්ධයන්ව විවේචනය කරලා තියනවා.නිර්ආගමික කියන තැනට මුව දාන්න බැහැනේ.මම හිත්නනේ නිර්ආගමික මුවාවෙන් ඉන්න වෙනත් බකමුනෙක් තමයි මේ.:rolleyes::eek:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දානය කියන වචනෙ ටෙක්නිකල් ඩෙෆිනිෂන් එක ගැන ඔතන වදවෙලා නෑ...:no:ඒතිස්ට් කියන්නෙ අපි වගේ නිරාගමික අයට...

    https://srilankanatheists.wordpress.com/2013/04/10/නිර්ආගමිකත්වය-අර්ථදැක්ව/

    නිර ආගමික කියන්නේ ආගමක් නෑ කියන එකනේ.. ඉතින් දැන් ඔයා ආගමකට අයිති නැත්තන් මෙතන තප්පුලන්නේ නැතුව වැඩක් බලාගත්තොත් නරකද? අපේ ආගම දර්ශනය ගැන දානේ දෙන එක ගැන බලාගන්නම්. අනික යමක් ගැන තර්ක කරන්න නම් ඒ දේ ගැන දැනුමක් තියන්න ඕන. ඔයා පාඩුවේ ඔයාගේ නිරාගමික සුවය විඳින්න අපි අපේ පාඩුවෙ අපේ නිරාමිස සුවය විදීන්නම්. අපි එන්නේ නෑනේ ඔයාලගේ ගුදයේ ඇඟිල්ල ගහන්න. අපිට තර්ජනයක් වුනොත් විතරයි අපි තවත් ජාතියක් හරි ආගමක් ගැන හරි කථා කරන්නේ. නැත්තන් අපි අපේ පාඩුවේ බනක් බාවනාවක් කරගෙන ඉන්නවා, ඉතින් ඔයා ඔයාගේ නිරාගමික ආතල් එක ගත්තට අපිට කමක් නෑ. බුද්ධ දර්ශනය පැත්තකින් තියලා ඕන ආතල් එකක් ගන්න..
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එ මචන් උඹට එකක් මිටර් වුනේ නැද්ද මූ වැඩි හරියක් වෙනත් ආගම් වලට වඩා කතා කරලා තියෙන්නේ බුදු දහමට විරුද්ධවනේ....:oo:හැම තැනම මුගේ බොලෙග් එකේ සිංහල බෞද්ධයන්ව විවේචනය කරලා තියනවා.නිර්ආගමික කියන තැනට මුව දාන්න බැහැනේ.මම හිත්නනේ නිර්ආගමික මුවාවෙන් ඉන්න වෙනත් බකමුනෙක් තමයි මේ.:rolleyes::eek:

    මචන් මෙතන පලවෙනි දේ ත්‍රෙඩ් එක දාපු එකා දන්නෙත් නෑ atheistකියන එකේ තේරුම. මචන් ආගම් කියන්නේ දේව සංකල්පය හා සම්භන්ද ඒවා. බුදු දහම දර්ශනයක්(අපිත් ලේසියට බුද්ධාගම කියලා කියනවා තමා). එතකොට ඒතිස්ට් කියලා කියන්නේ මේ දේවසංකල්ප තියන ආගම් වලට අයත් නොවන කෙනෙක්. සරලවම කිව්වොත් අදේව වාදියෙක්. ඉතින් මූ මේ බුද්ධාගම අල්ලන් නටන්නේ වෙන උවමනාවකට කියලා හොඳටම පැහැදිලියි. IMH(Institute of mental health) එකේ ප්‍රොෆෙසර් රොමේෂ් ජයසින්හ කියන්නේ පට්ට ඒතිස්ට් කෙනෙක් (කලින් කතෝලිකයෙක්). මිනිහත් පිලිගන්නේ මේ මතය. නමුත් අවාසනාවකට ඒ මිනිස්සු උගත් කම එක්ක ඒ දේ පිලිගත්තට මේ ත්‍රෙඩ් එක දැම්ම ඒකා වගේ ඇච්චො බැච්චො මොන අටමගලයක්වත් නොදැන ලොකු කථා කියලා අන්තිමට ගලේ පහරපු බළලා වගේ පහුරු ගගා ඉන්නවා..
     
    May 21, 2013
    80
    13
    0
    ආගම කියන එක මචං ප්‍රවේණියෙන් උරුම වුණු නරක මීමයක්. මේ බත් කන හරක්ට ඕවා පැහැදිලි කරන්න බෑ බන්. උන් ඔක්කොම හිතාගෙන ඉන්නේ උන්ගේ ආගම තමයි ඉස්තරම් ම එක කියලා. :rofl:
    :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ඇයි එහෙම කියන්නේ, මොකක්ද සම්මා සති කියන එකෙයි, සම්මා සමාධි කියන එකෙයි තියෙන මිස්ටික් භාවය?? :eek:

    2d01flt.jpg
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    බෞද්ධ දර්ශනය මැනවින් එකින් එක ඉතා නිවැරදිව කරුණු ගැලපෙන, ඉතා සියුම් ලෙස විග්‍රහ කර ඇති දර්ශනයක්.

    The Ultimate Truth
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.

    සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!

    පින් ටාගට් කියන්නේ මොනවද? :confused:
    සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති? :confused:
    පින් ෆැන්ටසි කියන්නේ මොනවද? :confused:

    දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද? :confused:
    එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද? :confused:
    අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද? :confused:
    දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ? :confused:

    දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.

    ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.

    උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!

    සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.

    පට්ට කියන්න ඕන දේ පැහැදිලිව කියලා තියෙනවා
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    ...........

    ...
    එකෙන්ම..

    වැරදි වැඩ නොකළ යුත්තේ ඉන් තමාට හා සමාජයට සිදුවන අයහපත වැලැක්වීමට මිසක සුරංගනා අපායවල්, ජජ්මන්ට්, පව් වලට ඇති භය නිසා නොවන අතර,
    හොඳ වැඩ කල යුත්තේ සමාජ සේවාවක් ලෙස මිසක සුරංගනා කතා වල දැක්වෙන දිව්‍යලෝක, ස්වර්ග වලට ආශාවෙන් නොවේ..

    Similar threads