උඹ ඇස් කරකෝකෝ හිටියට මේකට උත්තරක් නෑ නේ ද?????
අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.
සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!
පින් ටාගට් කියන්නේ මොනවද?
සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති?
පින් ෆැන්ටසි කියන්නේ මොනවද?
දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද?
එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද?
අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද?
දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ?
දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.
ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.
උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!
සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.
මට ඉස්සෙල්ල ම කියපං උඹ ඒතීස්ට් කියන වචනයේ තේරුම දන්නව ද?

ඒතිස්ට් කියන්නෙ අපි වගේ නිරාගමික අයට...
හැම තැනම මුගේ බොලෙග් එකේ සිංහල බෞද්ධයන්ව විවේචනය කරලා තියනවා.නිර්ආගමික කියන තැනට මුව දාන්න බැහැනේ.මම හිත්නනේ නිර්ආගමික මුවාවෙන් ඉන්න වෙනත් බකමුනෙක් තමයි මේ.

