උෂ්ණ සැර ගිණියම් කෑම කනව ඇති. ඒ හිංදයි අඩු වෙවී හොඳ නොවී තියෙන්නේ.මම කරලා අඩුවෙලා තිබ්බෙ ඒ උනාට සැරෙන් සැරේ ලාවට පැන්නා මේපාර නම් හොදටම පැන්නා
ගෙවල් කොහෙද ?
උෂ්ණ සැර ගිණියම් කෑම කනව ඇති. ඒ හිංදයි අඩු වෙවී හොඳ නොවී තියෙන්නේ.මම කරලා අඩුවෙලා තිබ්බෙ ඒ උනාට සැරෙන් සැරේ ලාවට පැන්නා මේපාර නම් හොදටම පැන්නා
කුරුනෑගලඋෂ්ණ සැර ගිණියම් කෑම කනව ඇති. ඒ හිංදයි අඩු වෙවී හොඳ නොවී තියෙන්නේ.
ගෙවල් කොහෙද ?
උන් කරයි පම්කNational hospital eke Orthopedic clinic ekata poddak gihin baluwe nadda ban ?
අනෙ මන්දා මගෙ ACL එක කලෙ 1999 . සර්ජරි එකෙන් පස්සෙ මාස යක් විතර ක්ලචස් වලින් ගියා, මාස 5ක් විතර යද්දි හොදටම හොද උනා, එදා ඉදලා 2017 විතර වෙනකම්ම කකුල් වලට දෙන්න පුලුවන් උපරිම වද දුන්නා, දෑනටත් දවසකට 5km වගෙදුවනවා, දෙයියන්ගෙ පිහිටෙන් මටනම් මෙ වෙනකම් දනහිසෙ කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ.උන් කරයි පම්ක![]()
සිංහල බේත් වලින් පුළුවන්
ඔච්චර කල් යන්නෙ නෑනෙ සිංහල බේත් වලින් ඕක හොඳ කරගන්න. උපරිම මාසයක් යයි.අනෙ මන්දා මගෙ ACL එක කලෙ 1999 . සර්ජරි එකෙන් පස්සෙ මාස යක් විතර ක්ලචස් වලින් ගියා, මාස 5ක් විතර යද්දි හොදටම හොද උනා,
වයසට යනකොටයි ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.එදා ඉදලා 2017 විතර වෙනකම්ම කකුල් වලට දෙන්න පුලුවන් උපරිම වද දුන්නා, දෑනටත් දවසකට 5km වගෙදුවනවා, දෙයියන්ගෙ පිහිටෙන් මටනම් මෙ වෙනකම් දනහිසෙ කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ.
ඒ නම් කම්බ හොරෙක්ට අහු වෙලා තියෙන්නේ , 30k වත් යන්නෙ නෑ ඕකටහොර සිංහල තෙල් බේත් කාරයෝ..මම දන්න ඵකෙක් ලක්ෂ 3ක් පුදලා තාම දණහිස ඵහෙමමයි..
අපිට වෙස්ටර්න් බෙහෙත් විතරයි දුන්නෙඔච්චර කල් යන්නෙ නෑනෙ සිංහල බේත් වලින් ඕක හොඳ කරගන්න. උපරිම මාසයක් යයි.
ආයි වයසට යන්න දෙයක් නෑ දෑනටම පුත්තල්ම් බුරුවො දෙන්නෙක්ගෙ විතර වයසයිවයසට යනකොටයි ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.

උන්ගෙ බේත් නෑනෙඅපිට වෙස්ටර්න් බෙහෙත් විතරයි දුන්නෙ
Bro මම recommend karanawa ඩොක්ටර් අශාන් අභයවර්ධන(orthopaedic surgeon) ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ. google reviews බලන්න ගොඩක් මිනිස්සු හොඳ කියලා තියෙනවා.මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා
දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
සිංහල බේත් කරපන්මගේ 2006 විතර දකුන දෙපාරක් පැන්නා. දෙවනි පාර පිරුන ලේ අයින් කරන්නත් උනා. ඊට පස්සෙ අවුරුදු ගානක් මුකුත් අවුලක් උනේ නෑ. මම ෆුට්බෝල් ගැහුවත් එක්ක දිගටම.
ඒත් 2022 අන්තිම හරියෙ කොල්ලො ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඉද්දි වම පැන්න කියපන්කො. මේ පාර චැනල් කරපු ඩොකා කිව්ව ලේ අයින් කරන එක කරන්න එපා ඒවා ඇගට ඇබ්සොර්බ් කරගන්නකම් රෙස්ට් කරන්න කියල. දැන් නම් ආයේ අවුලක් නෑ. ඒත් මම ශුවර් නැති තැන් වලින් යද්දි පරිස්සම් වෙන්වා. ඔය කදු බඩගාද්දි එහෙම නී ගාර්ඩ් එකක් දානවා. මැනුවල් ඩ්‍රයිව් කරන්න බයයි ආයේ පනී කියල