දනිස්ස ඔපරේශන් කරනවා

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම කරලා අඩුවෙලා තිබ්බෙ ඒ උනාට සැරෙන් සැරේ ලාවට පැන්නා මේපාර නම් හොදටම පැන්නා
    උෂ්ණ සැර ගිණියම් කෑම කනව ඇති. ඒ හිංදයි අඩු වෙවී හොඳ නොවී තියෙන්නේ.

    ගෙවල් කොහෙද ?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උන් කරයි පම්ක 🤭
    අනෙ මන්දා මගෙ ACL එක කලෙ 1999 . සර්ජරි එකෙන් පස්සෙ මාස යක් විතර ක්ලචස් වලින් ගියා, මාස 5ක් විතර යද්දි හොදටම හොද උනා, එදා ඉදලා 2017 විතර වෙනකම්ම කකුල් වලට දෙන්න පුලුවන් උපරිම වද දුන්නා, දෑනටත් දවසකට 5km වගෙදුවනවා, දෙයියන්ගෙ පිහිටෙන් මටනම් මෙ වෙනකම් දනහිසෙ කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ.
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    සිංහල බේත් වලින් පුළුවන්

    හොර සිංහල තෙල් බේත් කාරයෝ..මම දන්න ඵකෙක් ලක්ෂ 3ක් පුදලා තාම දණහිස ඵහෙමමයි..
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනෙ මන්දා මගෙ ACL එක කලෙ 1999 . සර්ජරි එකෙන් පස්සෙ මාස යක් විතර ක්ලචස් වලින් ගියා, මාස 5ක් විතර යද්දි හොදටම හොද උනා,
    ඔච්චර කල් යන්නෙ නෑනෙ සිංහල බේත් වලින් ඕක හොඳ කරගන්න. උපරිම මාසයක් යයි.
    එදා ඉදලා 2017 විතර වෙනකම්ම කකුල් වලට දෙන්න පුලුවන් උපරිම වද දුන්නා, දෑනටත් දවසකට 5km වගෙදුවනවා, දෙයියන්ගෙ පිහිටෙන් මටනම් මෙ වෙනකම් දනහිසෙ කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ.
    වයසට යනකොටයි ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.
     
    • Like
    Reactions: sarika406

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මගේ 2006 විතර දකුන දෙපාරක් පැන්නා. දෙවනි පාර පිරුන ලේ අයින් කරන්නත් උනා. ඊට පස්සෙ අවුරුදු ගානක් මුකුත් අවුලක් උනේ නෑ. මම ෆුට්බෝල් ගැහුවත් එක්ක දිගටම.
    ඒත් 2022 අන්තිම හරියෙ කොල්ලො ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඉද්දි වම පැන්න කියපන්කො. මේ පාර චැනල් කරපු ඩොකා කිව්ව ලේ අයින් කරන එක කරන්න එපා ඒවා ඇගට ඇබ්සොර්බ් කරගන්නකම් රෙස්ට් කරන්න කියල. දැන් නම් ආයේ අවුලක් නෑ. ඒත් මම ශුවර් නැති තැන් වලින් යද්දි පරිස්සම් වෙන්වා. ඔය කදු බඩගාද්දි එහෙම නී ගාර්ඩ් එකක් දානවා. මැනුවල් ඩ්‍රයිව් කරන්න බයයි ආයේ පනී කියල
     
    • Sad
    Reactions: eksudda

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොර සිංහල තෙල් බේත් කාරයෝ..මම දන්න ඵකෙක් ලක්ෂ 3ක් පුදලා තාම දණහිස ඵහෙමමයි..
    ඒ නම් කම්බ හොරෙක්ට අහු වෙලා තියෙන්නේ , 30k වත් යන්නෙ නෑ ඕකට
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔච්චර කල් යන්නෙ නෑනෙ සිංහල බේත් වලින් ඕක හොඳ කරගන්න. උපරිම මාසයක් යයි.
    අපිට වෙස්ටර්න් බෙහෙත් විතරයි දුන්නෙ
    වයසට යනකොටයි ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.
    ආයි වයසට යන්න දෙයක් නෑ දෑනටම පුත්තල්ම් බුරුවො දෙන්නෙක්ගෙ විතර වයසයි :P
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා

    දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
    Bro මම recommend karanawa ඩොක්ටර් අශාන් අභයවර්ධන(orthopaedic surgeon) ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ. google reviews බලන්න ගොඩක් මිනිස්සු හොඳ කියලා තියෙනවා.
    මම දන්න කීප දෙනෙක්ම ඩොක්ටර් ගෙන් ආතරයිටිස් වලට බෙහෙත් ගන්නවා සහ operations පවා කරල තියෙනවා. doctor PRP treatments පවා කරනවලු. එයාලා ඩොක්ටර් ගැන හොඳ කියනවා.
    ඉස්සර හොඳම orthopaedic surgeon doctor ananda perera. ඒත් දැන් doctor ananda perera ගැන සමහර අය එච්චර සැටිස් නෑ.
    මම සිංහල වෙදකම ගැන නරකක් කියනවා නෙමේ හැබැයි ඔය knee, joints issues walata නං සිංහල වෙදකම පස්සේ දුවන්න යන්න එපා. මොකද අන්තිමේදී නිකන් කාලයයි සල්ලි දෙකම නාස්ති වෙලා වැඩේ නිකන් දුරදිග යනවා විතරයි.
    ඩර්ඩන්ස් හොස්පිටල් එකෙන් doctor channel කරනවා නම් ඊ-චැනලින් ම දාන්න ඕනේ නැහැ. Durdans site එකෙන් online appointments දාන්න පුළුවන්. එතකොට ඊ-චැනලින් වලට වඩා ගාන අඩුයි.
    ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. Good luck !!!
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ 2006 විතර දකුන දෙපාරක් පැන්නා. දෙවනි පාර පිරුන ලේ අයින් කරන්නත් උනා. ඊට පස්සෙ අවුරුදු ගානක් මුකුත් අවුලක් උනේ නෑ. මම ෆුට්බෝල් ගැහුවත් එක්ක දිගටම.
    ඒත් 2022 අන්තිම හරියෙ කොල්ලො ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඉද්දි වම පැන්න කියපන්කො. මේ පාර චැනල් කරපු ඩොකා කිව්ව ලේ අයින් කරන එක කරන්න එපා ඒවා ඇගට ඇබ්සොර්බ් කරගන්නකම් රෙස්ට් කරන්න කියල. දැන් නම් ආයේ අවුලක් නෑ. ඒත් මම ශුවර් නැති තැන් වලින් යද්දි පරිස්සම් වෙන්වා. ඔය කදු බඩගාද්දි එහෙම නී ගාර්ඩ් එකක් දානවා. මැනුවල් ඩ්‍රයිව් කරන්න බයයි ආයේ පනී කියල
    සිංහල බේත් කරපන්
     
    • Haha
    • Like
    Reactions: Himazharin and c2r