දනිස් කකුල් කැක්කුමට ප්‍රතිකාර

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වෙදමහත්තයෙක් ඉන්නවා අරන්දර හරියේ මම අහලා කියන්නම් එයා ගැන. එහෙම නැත්නම් ඔයාට බුලත්කොහුපිටිය හරහා එන්න පුලුවන් නම් මාවනැල්ලේ ගල්අ.ර කියන ගමේ ඉන්නවා වෙද මහත්තයෙක්. එයත් හොදටම හොදයි. අපේ පුංචිට අඩු උනා. ඒ ඩොක්ටව නම් කන්ටැක්ට් කරලා දෙන්න පුලුවන්. අවිස්සාවේල්ලෙන් බුලත්කොහුපිටියට දාලා කෑගල්ල පාරේ හෙට්ටිමුල්ලට ඇවිත් එන්න ඕනි. ඩොක්ට ඉන්නේ හවස. දවස් 3කට බෙහෙත් බදින්නේ. එක පාරකට 600ක් ගන්නවා බෙහෙත් වලටත් එක්ක.

    අනේ ගොඩක් ස්තූතියි මචන්. හරියටම හරි ප්ලේස් එක මොකක්ද

    bump

    kawahari hoyana gaman, mekath poddak try karala balanna

    ------ Post added on Mar 9, 2025 at 10:08 PM

    අද හැමතැනම ගියා. හෙට එක්කෙනෙක් ගෙනත් දෙනවා කිව්වා මචන්
    ------ Post added on Mar 10, 2025 at 12:19 AM
     
    • Love
    Reactions: Kiddo7

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    cartilag Inject karanna pluwan neda..awruddak gane kranna wenawa man hithanne
    just double check before doing about side effects, and reflief of injecting is temporary, need to continue injecting after period of time if i am not mistaken

    වසයස අයගෙ එන දනිස් කැක්කුමට හොඳ බෙහෙත් කරන තැනක් දන්නවද. ඔස්ටියො ආතරයිටීස් වලට එන්නෙ එහෙම. උඹලා දන්න අත්දැකීම් තියෙන තැනක් දන්නවා නම් කියන්නකො ලොකු උදව්වක්
    consult a specialist possible 2 options i now
    if beginning stage can be ease the pain from physio
    if not need to do a knee replacement surgery
    i tried most aurvedic for mym mom didnt worked out much
    ------ Post added on Mar 10, 2025 at 7:36 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දනහිස් දාපන් බන්,
    ඕක තමයි එකම විසදුම.
    අනිත් දේවල්වලින් සල්ලි නාස්තිවෙනව ප්රතිඵල නෑ. තාත්තත් වේදනාවිදිනව.
    හැම පකයම දෙන්නෙ පේන්කිලර්
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107

    කියන්න ලේසියි බන්. කෝටිපතියෙක් වෙන්න ඕන ඒක කරනව නම්
     
    • Sad
    Reactions: Wadakaru

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් ඕකට ගන්සුරිය කොළ වලින් පත්තුවක් බඳින බෙහෙතක් තියනව. මම හරියටම වට්ටෝරු දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කියන්න ලේසියි බන්. කෝටිපතියෙක් වෙන්න ඕන ඒක කරනව නම්
    අඩෝ ඒමද
    මං හිතුවෙ ලක්‍ෂ තුනෙන් විතර පුලුවන් කියල . කීයක් යනවද ඔක්කොම
    ඕක ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ කරන්නෙ නැද්ද?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    @CorD SaC

    @Wadakaru ඔයා කලින් කමෙන්ට් එකක කියල තියෙනව දැක්ක Knee replacement එක තමයි මේකට හරිම විසදුම අනිත් දේවල් පස්සෙ දුවන එක බොරු වැඩක් නිකන් සල්ලි නාස්ති වෙනව විතරයි කියල. ඔව් ඔයා හරියටම හරි. මගෙ නැදෑ වෙන සහ අදුරන දෙන්නෙක් සින්හල වෙදකම් පස්සෙයි අරව මේව පස්සෙයි දුවල සල්ලිත් සෑහෙන්න නාස්ති වෙලා අන්තිමට කලේ Knee replacement එක. දැන් හොදට ඉන්නව.

    හැබැයි තියෙන අවුල ප්‍රයිවට් කරන්න ගියාම දැන් මාර වියදමක් යන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් කරනව හැබැයි දන්න විදිහට ලිස්ට් එකේ ඉන්න ඕන. හැබැයි කොහෙන් කලත් හොද ඩොකෙක් ගෙන් කරන්න ඕන ආවට ගියාවට කරන අයගෙන් නැතුව.

    මම දන්න අයිය කෙනෙක් එයාගෙ අම්මට ඔය Knee surgery එක ප්‍රයිවට් කරන්න ගිහින් කොහොමහරි අන්තිමට කරාපිටිය ඉස්පිරිතාලෙන් කරගෙන තිබ්බ. එච්චර ඉක්මනට කරගත්තෙ කොහොමද නම් දන්නෙ නෑ. සමහරවිට අදුරන කවුරු හරි හිටියද දන්නෙ නෑ. එහෙම කරගන්න පුලුවන්නම් නියමයි.

    හැබැයි ඕක මුල stages වල නම් තියෙන්නෙ ව්‍යායාම වලින්ම ගොඩ දාන්න පුලුවන් ඩොක්ටර් දෙන. වැඩේ තියෙන්නෙ වැඩිහිටි අයට නම් වයසත් එක්ක කරන්න අමාරු කමයි සමහර අය කරන්න මැලි කමයි. ගෙදර Exercise බයික් එකක් වගේ තියේනම් වැඩේ යම් දුරකට කරගනී. ඒවගේම මුල් stages වල තියෙන අයට PRP treatment කියල තමන්ගෙම blood අරගෙන දනහිසට inject කරනව damaged cartilages re-grow වෙන්න. ඒකෙනුත් සෑහෙන්න ගොඩ යනව. Sports කරන අය එහම සෑහෙනන්න දනිස් කේස් වලට ඕක කරනව regularly.

    @CorD SaC මම කියන්නෙම හොද orthopedic Surgeon කෙනෙක්ට පෙන්වන්න නිකන් අපරාදෙ කාලයයි තැනින් තැනට ගිහින් සල්ලියි වියදම් කර නොගෙන. අන්තිමට අපරාදෙ නිකන් වැඩේ එක දෙක වෙන එක විතරයි වෙන්නෙ. මුලින්ම ඩොක්ට ලෙඩාගෙ විටමින් D ලෙවල් එහෙම චෙක් කරල කකුලෙ X-rays අරගෙන තත්වෙ බලල කරන්න ඕන දේ තීරණය කරයි.
     
    දන්න අයියගෙන් දැන ගන්න විදිහක් නැද්ද කොහොමද කලේ කියලා ? ලොකු උදව්වක් මචන්
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දන්න අයියගෙන් දැන ගන්න විදිහක් නැද්ද කොහොමද කලේ කියලා ? ලොකු උදව්වක් මචන්
    මම try කරල බලන්නම් මචන්. පොර දැන් ලන්කාවෙ නෑ මම දන්න තරමින්. ඒක නිසා කන්ටැක්ට් කරගන්න විදිහක් නෑ. නිතර මුණගැහුන කෙනෙකුත් නෙමෙයි. But I will try my best.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    මගෙත් දැන් ජිම් ගිහිං බර දාලා Squat ගැහුවම, ක්‍රිකට් ගහනකොට ඕවර් 5,6ක් බෝල් කරාම එහෙම දණහිසක් පොඩ්ඩක් රිදෙන්න ගන්නවා. දවසකින් දෙකකින් නිකන්ම හරියනවා. මේකටත් කරන්න දෙයක් කියපල්ලා කලු සිංහලුනේ 🥲
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,574
    3,149
    113
    වෙදමහත්තයෙක් ඉන්නවා අරන්දර හරියේ මම අහලා කියන්නම් එයා ගැන. එහෙම නැත්නම් ඔයාට බුලත්කොහුපිටිය හරහා එන්න පුලුවන් නම් මාවනැල්ලේ ගල්අ.ර කියන ගමේ ඉන්නවා වෙද මහත්තයෙක්. එයත් හොදටම හොදයි. අපේ පුංචිට අඩු උනා. ඒ ඩොක්ටව නම් කන්ටැක්ට් කරලා දෙන්න පුලුවන්. අවිස්සාවේල්ලෙන් බුලත්කොහුපිටියට දාලා කෑගල්ල පාරේ හෙට්ටිමුල්ලට ඇවිත් එන්න ඕනි. ඩොක්ට ඉන්නේ හවස. දවස් 3කට බෙහෙත් බදින්නේ. එක පාරකට 600ක් ගන්නවා බෙහෙත් වලටත් එක්ක.
    හෙට්ටිමුල්ලේ කොහෙද මචං.... වැඩ මහත්තයාගේ නම මොකක්ද..
    අපේ අම්මටත් දණිස් කැක්කුම තියනවා..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    වසයස අයගෙ එන දනිස් කැක්කුමට හොඳ බෙහෙත් කරන තැනක් දන්නවද. ඔස්ටියො ආතරයිටීස් වලට එන්නෙ එහෙම. උඹලා දන්න අත්දැකීම් තියෙන තැනක් දන්නවා නම් කියන්නකො ලොකු උදව්වක්
    x-ray ekak aren baluwada?