දනුස්ක සහ ලිංගික කුහකත්වය

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    ගෑනියෙක්ව රේප් කලාම, ඌ සීන් එකේ ඉන්නෙ, අපිත් සීන් එකෙ ඉන්නෙ ඒ නිසා ඌව බේරගන්න ඕන කියනව නම්, උබල සමජයක ඉන්න හොද මිනිස්සු නෙමේ. අම්මෙක්, අක්කෙක්, නන්ගියෙක් නැති උන් තමා ඔහොම හිතන්නෙ. අනික ඌ රට ගියේ ක්‍රිකට් ගහන්න මිසක් ගෑනු ගහන්න නෙමේ. එකම මානසික මට්ටමෙ උන් තමා ඌව බේරගන්න පොර කන්නේ.ලැජ්ජයි
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    පත්තිනි ශ්ලෝක කියන්න යන්න එපා බන් සල්ලි දීල ගහන ගණිකාවන්ට.
    අනේ මන්ද feminist හෑලි ලියනවා. කොල්ලෙක් වෙයන් බන් ඔක්කොමට කලින්.

    ලංකාව cricket පෙරදුන එක නම් හොදයි, එක රටේ ප්‍රශ්න මම කියන්නේ.
    අපි කොහොමත් පරාදයි නේ බන Australia වල උන්ට car එකක් කියන දේ හීනයක් නෙමයි නේ බන්.
    ඉතින් අපි පැරදිලා ඉවරයි මම එකයි කිවේ......

    අසදරයනක් උනාම පව් කියල බෙර ගන්න පුළුවන් පති වත රකින කෙල්ලෙක්ක් නම්, දාර ගණිකාවක් කව්ද බන්
    ගණන් ගන්නේ, උබ කෙල්ලෙක් අතින් අල්ලලා නැති ගැනු ලෝලෙක් ද බන් ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    314910813_1028292828021893_8786733577769735478_n.jpg
    මේ ඉන්නේ අනිකා..මූ නේද බයිසිකල් කාරයෙක්ව යට කරල නවත්තන්නේ නැතුව ගියේ..උෟ මළා
     
    • Like
    Reactions: ElaBaba

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උගෙ වැරැද්දක් නෑ නම් නඩු කියලා තමන්ගෙ නිර්දෝෂීකම ඔප්පු කරන්න පුළුවන් මම හිතන්නෙ. තමන්ගෙ වරදක් නෑ නම් බයවෙන්න දෙයක් නෑ. නඩු කියලා දිනන්න පුළුවන් වෙයි වන්දියකුත් අරන්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උගෙ වැරැද්දක් නෑ නම් නඩු කියලා තමන්ගෙ නිර්දෝෂීකම ඔප්පු කරන්න පුළුවන් මම හිතන්නෙ. තමන්ගෙ වරදක් නෑ නම් බයවෙන්න දෙයක් නෑ. නඩු කියලා දිනන්න පුළුවන් වෙයි වන්දියකුත් අරන්.
    වන්දියක් නම් ඕනේ නැහැ, උට සල්ලි තියනවා නේ.

    ලංකාවේ උන්ට අනුකම්පාව අරගන free citizenship/scholarship ටිකක් ගන්න බැරි වෙයිද ?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    පත්තිනි ශ්ලෝක කියන්න යන්න එපා බන් සල්ලි දීල ගහන ගණිකාවන්ට.
    අනේ මන්ද feminist හෑලි ලියනවා. කොල්ලෙක් වෙයන් බන් ඔක්කොමට කලින්.

    ලංකාව cricket පෙරදුන එක නම් හොදයි, එක රටේ ප්‍රශ්න මම කියන්නේ.
    අපි කොහොමත් පරාදයි නේ බන Australia වල උන්ට car එකක් කියන දේ හීනයක් නෙමයි නේ බන්.
    ඉතින් අපි පැරදිලා ඉවරයි මම එකයි කිවේ......

    අසදරයනක් උනාම පව් කියල බෙර ගන්න පුළුවන් පති වත රකින කෙල්ලෙක්ක් නම්, දාර ගණිකාවක් කව්ද බන්
    ගණන් ගන්නේ, උබ කෙල්ලෙක් අතින් අල්ලලා නැති ගැනු ලෝලෙක් ද බන් ?
    උබලගෙ මානසික මට්ටමත් එක්ක අපිට හැප්පෙන්න බෑ බන්. අපේ දැක්මයි උබලගේ දැක්මයි අහසට පොලව වගේ. මොනා උනත්, ගනිකාවක් උනත් බලෙන් කරා නම් ඌ වැරදි, එහෙම වෙලා නැත්නම් ඌ බේරෙයි වගේම එහෙම ගැනුන් වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්නේත් නෑ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,717
    113
    Sri Lanka

    Yakooo sex kiyanne normal deyak wena ratawala. Ubala suddiyo hama ekama prostitutes la karalane talk karanne. Aruth inne oya mind set eke thamai. Muu meika karanne balen. Eekai rape case ekak kiyanne. Thota ooka therenne nadda?

    Kollo unam aathal eke inna oni. Baduwak gahana eke waraddak man dakinne na. Salli deela ne. Ee gaani complain karanne na ooka policiyata. Meika wenama case ekak. Ooka therenne nathnam ithin wadak na.
     
    • Like
    Reactions: jmzsl

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,709
    4,460
    113
    හැම කතාවක්ම දෙපැත්තක් තියෙන බව ඇත්ත හැබැයි අමතක කරන්න එපා ඔහුට තියෙන චෝදනාව මොකක්ද කියල ? In essence trying to have sexual intercourse without consent.

    ඉතිම් ගෙදරට එන්න දෙනව කියන එක consent එකක් නෙවෙ නීතියෙ හැටියට මේ රටේ හැටියට. මතක තියාගන්න මේ රටේ නීතියේ හැටියට හැම වෙලාවෙම ස්ත්‍රි පාර්ශ්වයෙ කැමැත්ත ඕනි රමණයේ යෙදෙන්න නැත්නම් බැරි වෙලාවත් මේ වගෙ complain කරොත් ඉතිම් නීතිය තදයි (until proven othetwise).
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබලගෙ මානසික මට්ටමත් එක්ක අපිට හැප්පෙන්න බෑ බන්. අපේ දැක්මයි උබලගේ දැක්මයි අහසට පොලව වගේ. මොනා උනත්, ගනිකාවක් උනත් බලෙන් කරා නම් ඌ වැරදි, එහෙම වෙලා නැත්නම් ඌ බේරෙයි වගේම එහෙම ගැනුන් වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්නේත් නෑ.
    ගණිකාවන් උනත් බලෙන් කරා නම් වැරදි තමයි බන්.
    එත් ඉතින් Aussie වල පොලිසිය උනත් බඩු ගන්නේ සල්ලි දීලද බන් ?සල්ලි නොදී හුකලා මංකොල්ලා කාල යන්නේ.
    ඔය පහල සමාජ level වල බල්ලෝ බල්ලෝ අතර නීතියක් නැහැ නේ බන් , එන්න ඒ වගේ තමයි.
    එක නිසා පාරේ ඉන්න බල්ලෙක් බැල්ලියක් දුෂණය කරා කියල අපි care කරන්නවද බන් නැහැ නේ.

    මෙතන තියන ප්‍රශ්නේ හරි වැරද්ද නෙමයි බන්, මෙතන තියන ප්‍රශ්නේ කාන්තා විකුක්ති මොංගල් එක .
    පොඩ්ඩක් හොයල බලපන් කොච්චර කෙල්ලෝ පින් බත් scholarship අරන් තියනවද කියල.
    උබල වගේ ගොන්නු හින්ද තමයි බන් මේවා මෙහම වෙන්නේ.
    ඕනෑම රටක බල්ලෝ බැල්ලියෝ level එකේ සමාජයක් තියනව, එකේ ගැනු පිරිමි සමානව ඉන්නවා.
    බල්ලෝ ටිකක් බල්ලියෝ ටිකක් දුෂණය කරන video එකක් fb දාල scholarship , rights හිගා කන උන්ට support කරන්න එපා
    බන්. අපේ rights ගැන කතා කරපන්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    ප්‍රසිද්ධ වුනාම ඒහෙමයි. අරුගේ අතේ 100% ක් වැරද්දක් කියන්න බැහැ.
    මිනිස්සු ආසයි..ප්‍රසිද්ධ වුන් ඒක්ක ආශ්‍රය කරන්න. Popularity මත ගැහැණු වශීවෙනවා.. හැමෝම නෙමේ . ඉතා සුලු ප්‍රතිශතයක්.
    මම දන්න සමහර කෙල්ලෝ ඉන්නවා .. සමහර පිටරට උන් ක්‍රෂ් ඒකක් කියලා මනසෛ් හිතාගන ජිවත් වෙන ඒවුන්..
    මානසික ලෙඩ වෙන්නැති .ඒ්ත් උන් දන්නේ නැහැ.

    ආ අනික මම දන්න ප්‍රසිද්ධ ඩයල් ඒකක් ඉන්නවා (නම කියන්න බැහැ. ). උ කියනවා ..චැනල් ඒකේ ප්‍රෙගාෑම් ඒක ඉවරවෙනකොට ඉන්නවලු ඒලියේ බලාගෙන අරන්යන්න.. ගෑනු .. උන්ගෙන් බේරිල්ලක් නැහැ. කෝල් ඒනවා හැට හුටා මාරක්..අපි ඒක්ක චැට් ඒකේ ඉන්නකොටත් ඒනවා.. කෝල් අම්බානක..මිනිහාට ඒ්ක හෙන වදයක්..උ ඉතින් ඒ්වා තව කාටහරි දෙනවා .. බිසි මුඩ් ඒකක් දාලා.

    පිරිමින්ගේ ඇතේ 100% ක් වැරැද්ද පටවන්න බැහැ. හෑබැයි උ තේරුම් ගන්න ඔන අවශ්‍ය දේ තේරුම් බේරුම් කරගන ඉන්න,
    උ හරකා වුනොත් උගේ ජීවිතයම ඉවරයි. සමාජය වුනත් බලන්නේ ගැහැණිය කෙරේ අනුකම්පාවෙන් . ඒ්ක තමයි ඇත්ත

    ප්‍රසිද්දිය ලස්සන හැමදේම කෙලවර ඔය වගේ තමයි. හැමෝම නෙමේ .

    අවසානයේ වෘත්තිය ජිවිතේ, පුද්ගලික ජීවිතය , හැම දේම අවසන් වෙනවා ක්ෂණයකින් . හැඟීම් පාලනය කරන්න බැරි වුනෝත් අනාතයි තමයි. ආගමකින්
    කරන්නේ හැඟීම් ක්න්ට්‍රෙල් කරන්න හිත පුරුදු කරගන. අපේ යක්ඛ පුතුන් ඔ්වා කිව්වම රැඩිකල්කම රෙද්ද පල්ලෙන්
    බේරෙනවා .
    ලොරි ටෝක් දෙනවා.
    supiri answer eka. on point.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Yakooo sex kiyanne normal deyak wena ratawala. Ubala suddiyo hama ekama prostitutes la karalane talk karanne. Aruth inne oya mind set eke thamai. Muu meika karanne balen. Eekai rape case ekak kiyanne. Thota ooka therenne nadda?

    Kollo unam aathal eke inna oni. Baduwak gahana eke waraddak man dakinne na. Salli deela ne. Ee gaani complain karanne na ooka policiyata. Meika wenama case ekak. Ooka therenne nathnam ithin wadak na.
    watch the video,
    paid dating , that means prostitution.
    dating app,
    paid,
    etc etc, use condom , etc etc ....
    it's called escorts man. It's all about matter of our tax money !
    it's nothing matter about women rights here.

    '
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වන්දියක් නම් ඕනේ නැහැ, උට සල්ලි තියනවා නේ.

    ලංකාවේ උන්ට අනුකම්පාව අරගන free citizenship/scholarship ටිකක් ගන්න බැරි වෙයිද ?
    සල්ලි වලින් වැඩක් නෑ තමන් නිවැරදියි කියලා ඔප්පු කරගන්න බැරි වුනොත් කෙලවෙනවා. මම එහෙමනම් මම වරදක් කරලා නෑ නම් ඔප්පු කරලා කෝටි ප්‍රකෝටි ගාණක් වන්දියක් අරන් international media වල ප්‍රචාරය කරනවා ඇත්ත විස්තරේ සාක්ෂි එක්කම. වැරද්දක් නොකර මොකටද දඬුවම් විඳින්නෙ. සල්ලිත් තියෙන එකෙක් නිසා හම්බෙන වන්දිය ලංකාවෙ අපේක්ෂා hospital එකට සම්පූර්ණයෙන්ම donate කරලා ඒකත් international/social media වල දාන්න තියෙන්නෙ. ලංකාව ඇතුලෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙන එක ගැන ප්‍රශ්ණ තිබ්බට Australia වල එහෙම වෙන එකක් නෑ. බලමුකො කවුද හරි කවුද වැරදි කියලා.

    අනුකම්පාවට citizen දෙනවද කියල නම් දන්නෑ. Asylum තමා.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හැම කතාවක්ම දෙපැත්තක් තියෙන බව ඇත්ත හැබැයි අමතක කරන්න එපා ඔහුට තියෙන චෝදනාව මොකක්ද කියල ? In essence trying to have sexual intercourse without consent.

    ඉතිම් ගෙදරට එන්න දෙනව කියන එක consent එකක් නෙවෙ නීතියෙ හැටියට මේ රටේ හැටියට. මතක තියාගන්න මේ රටේ නීතියේ හැටියට හැම වෙලාවෙම ස්ත්‍රි පාර්ශ්වයෙ කැමැත්ත ඕනි රමණයේ යෙදෙන්න නැත්නම් බැරි වෙලාවත් මේ වගෙ complain කරොත් ඉතිම් නීතිය තදයි (until proven othetwise).
    watch this too ,

    it's called section 375, be careful guys.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සල්ලිත් තියෙන එකෙක් නිසා හම්බෙන වන්දිය ලංකාවෙ අපේක්ෂා hospital එකට සම්පූර්ණයෙන්ම donate කරලා ඒකත් international/social media වල දාන්න තියෙන්නෙ
    :lol::lol:
    ඊටපස්සේ ආයේ ගෑනු ටික උඩ දායි
     
    • Haha
    Reactions: pradeeplk1025

    Sen-lu

    Well-known member
  • උගෙ වැරැද්දක් නෑ නම් නඩු කියලා තමන්ගෙ නිර්දෝෂීකම ඔප්පු කරන්න පුළුවන් මම හිතන්නෙ. තමන්ගෙ වරදක් නෑ නම් බයවෙන්න දෙයක් නෑ. නඩු කියලා දිනන්න පුළුවන් වෙයි වන්දියකුත් අරන්.
    Law is not that perfect bn. Especially when it comes to thing like this.
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    ගණිකාවන් උනත් බලෙන් කරා නම් වැරදි තමයි බන්.
    එත් ඉතින් Aussie වල පොලිසිය උනත් බඩු ගන්නේ සල්ලි දීලද බන් ?සල්ලි නොදී හුකලා මංකොල්ලා කාල යන්නේ.
    ඔය පහල සමාජ level වල බල්ලෝ බල්ලෝ අතර නීතියක් නැහැ නේ බන් , එන්න ඒ වගේ තමයි.
    එක නිසා පාරේ ඉන්න බල්ලෙක් බැල්ලියක් දුෂණය කරා කියල අපි care කරන්නවද බන් නැහැ නේ.

    මෙතන තියන ප්‍රශ්නේ හරි වැරද්ද නෙමයි බන්, මෙතන තියන ප්‍රශ්නේ කාන්තා විකුක්ති මොංගල් එක .
    පොඩ්ඩක් හොයල බලපන් කොච්චර කෙල්ලෝ පින් බත් scholarship අරන් තියනවද කියල.
    උබල වගේ ගොන්නු හින්ද තමයි බන් මේවා මෙහම වෙන්නේ.
    ඕනෑම රටක බල්ලෝ බැල්ලියෝ level එකේ සමාජයක් තියනව, එකේ ගැනු පිරිමි සමානව ඉන්නවා.
    බල්ලෝ ටිකක් බල්ලියෝ ටිකක් දුෂණය කරන video එකක් fb දාල scholarship , rights හිගා කන උන්ට support කරන්න එපා
    බන්. අපේ rights ගැන කතා කරපන්.

    Discipline, Professionalism, Education