දබර අමිලගේ ජාතික සංහිදියාව

acatta

Member
Feb 19, 2011
83
7
0
දබර අමිලගේ ජාතික සංහිදියාව

"යුද්ධය අවසන් බැවින් හසලක ගාමිණී කුලරත්න ජීවිතය පූජා කළ යුද්ධ ටැංකිය සහිත රණවිරු ස්‌මාරකය ඉවත් කළ යුතුය... යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතුය.... යුද්ධය සිහිපත් කරවන දෙය ඉවත් කළ යුතුය...."

1.20 ඉදන් තමයි ඕක කියන්නේ.

https://www.youtube.com/watch?v=YiAeUKB7QxI

:no::no::no::no::no:
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි ඒ මනුස්සය කරපු සේවය අගය කරල ඉවරද?. නැත්නම් ජාත්‍යන්තරය කියනවද ඒක අයින් කරන්න කියල.
    ඔහොම ගිහින් කොහේ නවතීද කියන එක තමයි ප්‍රශ්නෙ. හැබැයි දෙමළ අය හිතන්නෙ මීට වඩා වෙනස් විදියකට. ඔවුන් ප්‍රභා මරපු තැන සිහිවටනයක් හදන්න ට්‍රයි කරනවා 2010 ඉදල. ආමි එකෙන් තමයි ඒක බ්රේක් කරගෙන ඉන්නෙ. දැන් එහෙනම් අපි කියමු ගාමිණීගේ පිලිරැව කඩල ප්‍රභාගේ එක හදන්න කියල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ඒ මනුස්සය කරපු සේවය අගය කරල ඉවරද?. නැත්නම් ජාත්‍යන්තරය කියනවද ඒක අයින් කරන්න කියල.
    ඔහොම ගිහින් කොහේ නවතීද කියන එක තමයි ප්‍රශ්නෙ. හැබැයි දෙමළ අය හිතන්නෙ මීට වඩා වෙනස් විදියකට. ඔවුන් ප්‍රභා මරපු තැන සිහිවටනයක් හදන්න ට්‍රයි කරනවා 2010 ඉදල. ආමි එකෙන් තමයි ඒක බ්රේක් කරගෙන ඉන්නෙ. දැන් එහෙනම් අපි කියමු ගාමිණීගේ පිලිරැව කඩල ප්‍රභාගේ එක හදන්න කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි ඒ මනුස්සය කරපු සේවය අගය කරල ඉවරද?. නැත්නම් ජාත්‍යන්තරය කියනවද ඒක අයින් කරන්න කියල.
    ඔහොම ගිහින් කොහේ නවතීද කියන එක තමයි ප්‍රශ්නෙ. හැබැයි දෙමළ අය හිතන්නෙ මීට වඩා වෙනස් විදියකට. ඔවුන් ප්‍රභා මරපු තැන සිහිවටනයක් හදන්න ට්‍රයි කරනවා 2010 ඉදල. ආමි එකෙන් තමයි ඒක බ්රේක් කරගෙන ඉන්නෙ. දැන් එහෙනම් අපි කියමු ගාමිණීගේ පිලිරැව කඩල ප්‍රභාගේ එක හදන්න කියල.

    ඔව් එකයි කරන්න තියෙන්නේ. අනේ මන්දා මෙහෙමත් හාමුදුරුවරු,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අමිලත් එහෙනම් ඩොලර් වලට නැමුනා?????????
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    meylage amuthu mathane thiyenne.yudde kale hangila idala dan loku porawl wenna hadanwa
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපෝ ඕක මාත් බැලුව.. මූට හොම්බට අනින්න හිතුන කියපු කැරි කතා ටික ඇහුවම.
    කොටි හොඳයි මුන්ට වඩා..

    මොහාන් සමරනායකටයි ගෙවිඳූ කුමාරතුංගටයි වහ කන්න හිතෙන්න ඇති මේ වගේ අමනයෙක් එක්ක වාදෙට ආවට