next thread: දඹුල්ලේ phone හොරකම, ගවුම අස්සෙන්..
මම මේ ඒක එනකන් ඉන්නෙ අතටත් අරන්
next thread: දඹුල්ලේ phone හොරකම, ගවුම අස්සෙන්..
එහා පාරට යමු කිව්වේ ඒ ගෑණු දෙන්නාඅරූට හුකන්න දෙන්න ෆෝන් එකට හිලව් වෙන්න.එහා පාරට යන් කිව්වේ පස්සෙන් එනවා කියලා අරුට ගුටි පුජාවක් අරන් දෙන්න බැරි නැහැ හොද වෙලාවට ඌ එතන ඉදලම ඔකොම කරේ
දැන් නිව්ස් වලට කිව්වෙ මුන් දෙන්නා කලිනුත් ෆෝන් හොරකම් කරලා අහු වෙලා උසාවිත් දාපු දෙන්නෙකලු

e wageපොන් දෙකක් මුන් අර රිදී හැන්ද ගෙදර ගෙනාවා වගේ එකක් කරන්නේ. කළු ටී එක උස්සපු එක දුන් නෑනේ.
koi news walda?දැන් නිව්ස් වලට කිව්වෙ මුන් දෙන්නා කලිනුත් ෆෝන් හොරකම් කරලා අහු වෙලා උසාවිත් දාපු දෙන්නෙකලු

Eka back cover ekaklu.පොන් දෙකක් මුන් අර රිදී හැන්ද ගෙදර ගෙනාවා වගේ එකක් කරන්නේ. කළු ටී එක උස්සපු එක දුන් නෑනේ.