දබුල්ලේ ෆෝන් හොරකම උඩින් 😂🙌

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    ඉතිං දැං කවුද කිව්වේ ඒකිව ඵහෙම ඵක්කන් යන්න කියලා?මම ඵහෙම කිව්වනම් කිව්ව තැන පෙන්නපන්..
    ඌ පාරේ තියන් කෑගහන්නේ උගේ පැත්තෙන් safe වෙන්න තමයි. උන් කියන විදිහට අනේ යමු කියල කඩේ අස්සට ගිහින් පොලිසියට කෝල් කරා නම් පොලිසියෙන් එද්දී මූ ස්ත්‍රී දූෂකයෙක් වෙලා.

    රටක් මැද තනිවුන ගැහැනු හිත් ❤️ එයාට හිනා වෙන එක ඇත්තෙන්ම පව්. ආසාවල් අඩුපාඩු කියන දේවල් හැමෝටම තියනව මිනිස්සු ස්වභාවය එහෙමයි, මේ වගේ මජර රටක දේශපාලඥයො හොරා කද්දි උඩට නොඉස්සෙන අත් දඹුල්ලෙ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙනවා. රටක් උඩ දාගෙන ගහන්නෙ මේ අපේ සොසයිටියේ අපේම එකෙක්ට. යකෙක් වගේ පිරිමි වට කරන් බනිද්දි දැක්කද ඒ තිබුන අසරනකම 💔 නමුත් එයා කරපු වැඩෙත් කොහොමත් කැතයි, ඒත් එයාට පුලුවන් ගෑණු ළමයෙක් විදියට දෙයක් කරන් ඔයිට වඩා දේවල් ලබාගෙන සතුටින් ගත කරන්න. එයා අනිත් පාරට යමු කියුවේ ATM එකෙන් සල්ලි අරන් දෙන්න වෙන්න පුලුවන් දැනගෙන මඩ ගහන්න මේත් අපේම කෙල්ලෙක්

    හෑල්ල මේ ගාණටවත් නැත්තං වැඩක් නෑ.
    ❤️

    DVD
    ------ Post added on Jul 7, 2024 at 10:22 PM
     
    මෙයාලා කරපු වැඩේ වැරදියි. අර බනින කෙනාගෙ කේන්තිය සාධාරණයි මට හිතෙන විදියට නම්. ගෑනු ළමයෙක් උනා කියලා නෑ වැරැද්ද නම් වැරැද්දම තමයි. :yes:
     
    • Love
    Reactions: dgboy

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    හොරකම කාලේ ළමයාට පන්ති කරන්න නැති නිසා ..

    වරදී කරන්නේ මිනිස්සු තමයි

    ඔඩෙල් එකෙනුත් හොරකම් කළේ..

    වගේ කතා තාම ඇවිල්ලා නැද්ද...
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හෙට අනිද්දා වෙද්දි ඔය Video කරපු කොල්ලාට කේස් එකක් වැටුන් නැත්තං මේක ලංකාව නෙවේ :lol: :lol:
     
    • Like
    • Haha
    Reactions: $onny and Ysa Karu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    amma
    හොරකම කාලේ ළමයාට පන්ති කරන්න නැති නිසා ..

    වරදී කරන්නේ මිනිස්සු තමයි

    ඔඩෙල් එකෙනුත් හොරකම් කළේ..

    වගේ කතා තාම ඇවිල්ලා නැද්ද...
    apu scooter eka ugas thiyala ugannapan
    lol
     
    • Haha
    Reactions: shameera89

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇයි තෝ දිව දාලද ටෙස් කොරේ. මු නම්.රියල් අඩු කුලේ එකෙක්. 🤣
    amo amo NPP hingannekta ridila. onee ekek dannwa gamwala adu kulee un JVP kiyala. town wala harak tamai okunta andenne
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    1000012155.jpg
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    දැන් ඕක ඕනවට වඩා දුර ගිහින් ඒකි මොකක්හරි කරගත්තොත් අරූ හිරේ.සරලයි 😌
    podi ekata nam jiwitha kaletama mataka hitina mental trauma ekak
    Dn podi ekata school ynnwath wenne na me seen eka nisa yaluwo nondi karai. Paw habay.