දබුල්ලේ ෆෝන් හොරකම උඩින් 😂🙌

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Can you show me a single court case where someone got convicted of sexual harassment for profanity?
    කම්මැලියි බං ඕව හොයන්න. මේකෙ ලෝයර් කෙනෙක් ඉන්නව නම් හරියටම Explain කරල දෙයි. මට හිතෙන දේ කිව්වෙ.
    හරි විදියට ඕක විසඳනව නම් මම කිව්ව විදියට අර දෙන්නව පොලීසියට බාර දෙන්න තිබ්බ. දැක්කනේ කළින් සිද්ධ උන දේවල් කීල්ස් වල කාගිල්ස් වල. හොරකම නෙමෙයි නේද වැරැද්ද උනේ? අන්තිමේදි Punishment හම්බ උනේ ඒක අල්ලපු අයට. ඒක තමයි කියන්නෙ මේ වගේ දේවල් අහු උනාම මොලෙන් වැඩ කරන්න ඕන. Emotionally නෙමෙයි. නැත්නම් හොරාට එහා දඬුවමක් අල්ලන කෙනාට ලැබෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: tilvin-silva

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721

    Bugger did a solid job not getting physical and holding them until the cops arrived, like I said, I've never heard of anyone getting convicted of sexual harassment just for profanity, especially when it's directed at criminals who just committed a crime against the person who cussed...

    I doubt you'd find anything even if you searched 😬 but do lmk if you come across anything remotely related to a person being convicted of sexual harassment for uttering profanity :-)
     
    ඔච්චර බයිල කියවන්න ඕන නෑ බං මේ සිද්දිය ගැන තේරුම් ගන්න. සරළව හිතපං, හොරකම යන්න පුලුවන් කොච්චර දුරකටද අර බනින කේස් එක යන්න පුලුවන් කොච්චර දුරකටද කියල.

    මේක යන්න පුලුවන් Worst case එක අර පොඩි එකාට මානසික ප්‍රශ්නයක් වෙලා ඌට ඉගෙන ගන්න බෑ, සමාජෙට මුහුණ දෙන්න බෑ වගේ පැත්තකින් ඇදුනොත් අරූට ලොකු ප්‍රශ්නයක්. මම කියන්නෙ ඕක ලීගලි හිතල බැලුවොත් අරූ බනින එක යන්න පුලුවන් දුර වැඩියි.

    ඒ ඔක්කොම පැත්තකට දාපං, උඹ පිළිගන්නෙ නැද්ද මේක විසඳන්න ඕන හොඳම විදිය අර දෙන්න වැදගත් විදියට පොලිසියට කතා කරල අල්ලල දෙන එක කියල?

    සැ.යු: මේ කේස් එක මොන පැත්තකින්වත් මම සාධාරණීකරනය කරන්න හදනව නෙමෙයි. මෙතැක කෙල්ලෙක් හිටියත් කොල්ලෙක් හිටියත් මම මේ කියන දේ Valid. ඉස්සර කේස් අරං බැලුවොත් අර උදාරිගෙ ඔඩෙල් කේස් එකේ ඉඳල මෑතක ගියපු කාගිල්ස් එකේ කතන්දරේ වෙනකල් හැම එකකම නීතියෙන් කෙල උනේ හොරකම් කරපු කෙනාට නෙමෙයි, උන්ව අල්ලගත්ත අයට(මේ වගේ වයිරල් ගියපුව, එහෙම නැතුව ස්මාට් විදියට හොරු අල්ලල දෙන කේස් හැමදාම වෙනව ඇති). එහෙම උනේ උන් ඒක ස්මාට් විදියට හැන්ඩ්ල් කරේ නැති නිසා. මේ වගේ ප්‍රශ්න වලදි මොලේ කල්පනා කරන්න ඕන, කඳ බඩ තිබුණට වැඩක් නෑ. මෙච්චර කියන්න දෙයක් නෑ උඹට කොමන් සෙන්ස් තියේ නම් මම කියන දේ තේරෙන්න ඕන.

    මේ කේස් එකේ මගේ පෞද්ගලික මතය, කෙල්ල හොරකම් කරන එක කොහොමත් වැරදියි ඒකෙ ආයිත් අහන්න දෙයක් නෑ නේ. ඒ වගේම අරූ කණුහර්පෙන් බනින එක වැරදියි. ඒක කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් දෙකටම අදාළයි. මම ළඟදි පොල්හේනෙ බීච් එකේ ගිහිල්ල දෙන්නෙක් බීල රණ්ඩු උනා. එකෙක් අම්බානෙකට කුණුහර්ප කිව්ව, වටේ හිටපු මිනිස්සු ඔක්කොම අරුං දෙන්නටම අල්ලගෙන හොඳටම ගහල එලෙව්ව. එහෙම කරේ අරුං කුණුහර්ප කියවපු නිසා. ඇත්තටම අපි ළමයි එක්ක හෙම ඉද්දි, ඔය වගේ එකෙක් කුණුහර්ප කියවද්දි සාමාන්‍ය මිනිස්සුත් ලොකු අපහසුතාවයකට පත්වෙනව. ඒක වැරදි වැඩක්. මූට මේක හැන්ඩ්ල් කරන්න තිබ්බෙ අර විදියට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර

    උඹේ දෙයක් උස්සනකම් බණ කිය කිය හිටපන්
     
    • Haha
    Reactions: Ysa Karu

    There would be zero repercussions as long as you don't get physical - even physical force would be justified as long as you're defending yourself.
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    363
    247
    43
    අරුත් නිකන් පප්ප ගම ඉන්න ඵකෙක් වගේ..වැරුද්දක් කරා අහු වුනා පොලිසියට කෝල් කරන්න තිබ්බේ නිකන් උන්ට මහ පාරේ කෑ ගහ ගහ අපහාස නොකර..අනික මොකක්ද අර උෟ නිතරම කියන්නේ ඒකි ගවුමක් අැන්ඳ කියල කථාවක්.ගවුමක් අඳින්නේ නැතුව කෙල්ලෝ රෙද්දෙ හැට්ටේ අඳින්නද හොරකමේ ඵනකොට🤔
    mmm libaral cuck pinna lamissiye wagey..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    උඹේ දෙයක් උස්සනකම් බණ කිය කිය හිටපන්
    බණ නෙමෙයි බං කිව්වෙ වෙන්න ඕන විදිය. මේ වගේ දෙයක් වයිරල් උනාම අනවශ්‍ය Attention එකක් ලැබෙන්නෙ දෙපාර්ශවයටම. අර විදියට පොලිසියට අල්ලල දුන්න නම් මුකුත් නෑ නේ. දැන් මේකෙදි ඒ කෙල්ලට නීතියෙන් දඬුවමක්වත් හම්බ උනේ නෑ. අර තරම් CCTV Footage තියාගෙන, බයික් එකේ අංක තහඩු ඔක්කොම තියාගෙන සාක්ෂි අතේ තියාගෙන මෝඩ වැඩ කරන්නෙ අපරාදෙ
    There would be zero repercussions as long as you don't get physical - even physical force would be justified as long as you're defending yourself.
    මේකෙ අර හෙල්මට් එකක් අතින් උස්සල කැමර් එක අල්ලන එකත් Physical දෙයක් විදියට consider කරන්න පුලුවන්. ඒකයි මම කිව්වෙ යන්න පුලුවන් දුර වැඩියි කියල. මතකයි නේ අර හාමුදුරුවො එක්ක අම්මයි දුවයිද කොහෙද ඉඳල වටේ හිටපු එවුන් වීඩියෝ කරල උන දේ. ඒත් බලෙන් නේ වීඩියෝ කරේ. ඔය මුකුත් නෑ නේ මූ මේක පොලිසියට අල්ලල දුන්න නම්.
     
    • Like
    Reactions: tilvin-silva

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    මේකෙ අර හෙල්මට් එකක් අතින් උස්සල කැමර් එක අල්ලන එකත් Physical දෙයක් විදියට consider කරන්න පුලුවන්.

    Nope

    ඒකයි මම කිව්වෙ යන්න පුලුවන් දුර වැඩියි කියල. මතකයි නේ අර හාමුදුරුවො එක්ක අම්මයි දුවයිද කොහෙද ඉඳල වටේ හිටපු එවුන් වීඩියෝ කරල උන දේ. ඒත් බලෙන් නේ වීඩියෝ කරේ. ඔය මුකුත් නෑ නේ මූ මේක පොලිසියට අල්ලල දුන්න නම්.

    They physically prevented the woman from dressing herself and beat the monk.

    Like I said, unless you find me one, just one court case where someone was convicted of sexual harassment for verbal profanity your argument hasn't got a leg to stand on
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    එහෙනම් මේ ගැන අපි Argue කරල තේරුමක් නෑ නේද? මොකද එක එක විදියෙ තර්ක කරල මේක එක එක විදියට හරවන්න පුලුවන්. තේරුමක් නෑ කතා කරල. මම ඒකයි මුලින්ම කිව්වෙ ලොයර් කෙනෙක් මේකෙ ඉන්නව නම් විස්තර කරල දෙයි...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    සින්දුත් හදලා උට්ටෝ
    අවුරුදු හැත්තෑවක සාපය කියන්නේ මේකයි
    සේරම ඉන්නේ හොරු පැත්තේ 🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    එහෙනම් මේ ගැන අපි Argue කරල තේරුමක් නෑ නේද? මොකද එක එක විදියෙ තර්ක කරල මේක එක එක විදියට හරවන්න පුලුවන්. තේරුමක් නෑ කතා කරල. මම ඒකයි මුලින්ම කිව්වෙ ලොයර් කෙනෙක් මේකෙ ඉන්නව නම් විස්තර කරල දෙයි...

    Well I could find you a dozen court cases of thieves getting convincted, I thought you've seen at least one court case where the victim of a theft was counter-sued by the thief for profanity and ended up being convicted themselves
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Well I could find you a dozen court cases of thieves getting convincted, I thought you've seen at least one court case where the victim of a theft was counter-sued by the thief for profanity and ended up being convicted themselves
    හරි ඒ ඔක්කොම පැත්තක දාමු,
    උඹ පිළිගන්නෙ නැද්ද මේක විසඳන්න ඕන හොඳම විදිය අර දෙන්න වැදගත් විදියට පොලිසියට කතා කරල අල්ලල දෙන එක කියල?
    මේක ගැන මොකද හිතන්නෙ උඹ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    මේක ගැන මොකද හිතන්නෙ උඹ?

    I think you're delusional if you think one could "politely" prevent a thief from getting away with your shit, either you verbally threaten them of violence or take away their means of escape - neither of which can be done in a polite manner