කම්මැලියි බං ඕව හොයන්න. මේකෙ ලෝයර් කෙනෙක් ඉන්නව නම් හරියටම Explain කරල දෙයි. මට හිතෙන දේ කිව්වෙ.Can you show me a single court case where someone got convicted of sexual harassment for profanity?
හරි විදියට ඕක විසඳනව නම් මම කිව්ව විදියට අර දෙන්නව පොලීසියට බාර දෙන්න තිබ්බ. දැක්කනේ කළින් සිද්ධ උන දේවල් කීල්ස් වල කාගිල්ස් වල. හොරකම නෙමෙයි නේද වැරැද්ද උනේ? අන්තිමේදි Punishment හම්බ උනේ ඒක අල්ලපු අයට. ඒක තමයි කියන්නෙ මේ වගේ දේවල් අහු උනාම මොලෙන් වැඩ කරන්න ඕන. Emotionally නෙමෙයි. නැත්නම් හොරාට එහා දඬුවමක් අල්ලන කෙනාට ලැබෙන්න පුලුවන්.