දමන කුකුළා ගැහැණුන්ට කොටයි
කාන්තාවන්ට කොටන කුකුළකු දමන ප්රාදේශීය සභා භූමිය අසල සිටියි. මීට පෙර ගැහැණු ළමයකුට කෙටූ මේ කුකුළාගේ පොරකටු කපා දැමූ බවද කියති. යාබද තැපැල් හලට එන පිරිමිනට මේ කුකුළාගෙන් කිසිම හිරිහැරයක් නැතැයි කියති

ඌට එච්චර දෙයක් බෑ