දමන කුකුළා ගැහැණුන්ට කොටයි

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    දමන කුකුළා ගැහැණුන්ට කොටයි

    කාන්තාවන්ට කොටන කුකුළකු දමන ප‍්‍රාදේශීය සභා භූමිය අසල සිටියි. මීට පෙර ගැහැණු ළමයකුට කෙටූ මේ කුකුළාගේ පොරකටු කපා දැමූ බවද කියති. යාබද තැපැල් හලට එන පිරිමිනට මේ කුකුළාගෙන් කිසිම හිරිහැරයක් නැතැයි කියති

    damana-413x600.jpg


    :lol::lol::lol: