දම්මික පෙරෙරා

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    දම්මික පෙරෙරා කරපු ලන්කාව දියුනු කරන හෑටි ගෑන කතා කරන video එකක මම දෑක්කා මිනිහා කියනවා ලන්කාවෙ මුලින්ම කරන්න ඔනෙ religion discrimination act එකක් pass කරන එකලු malaysia වල වගෙ එ කියන්නෙ වෙන අගමක් ගෑන වච්නයකින් හරි වෑරද්දක් කිව්වොත් බරපතල වෑඩ සහිතව හිරෙ දාන්න පුලුවන්

    උබලා දන්නවද මෙ act එක පාස් කරන්න කලින් malaysia was a buddist country කියලා:D
     
    • Like
    Reactions: Banned!

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකා තවත් ගූ ඇන් පී ලැට් එකක් කියලා දන්නවා බන්
     
    • Like
    Reactions: lilman

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    60480019_2342159872706881_8000294758318604288_n.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    FB ගියොත් මේ යකාගේ boost කරපු පොස්ට් වෝල් එක පුරාම. දැනුයි රටට වැඩ කරන්න මතක් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Banned!

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දම්මික පෙරෙරා කරපු ලන්කාව දියුනු කරන හෑටි ගෑන කතා කරන video එකක මම දෑක්කා මිනිහා කියනවා ලන්කාවෙ මුලින්ම කරන්න ඔනෙ religion discrimination act එකක් pass කරන එකලු malaysia වල වගෙ එ කියන්නෙ වෙන අගමක් ගෑන වච්නයකින් හරි වෑරද්දක් කිව්වොත් බරපතල වෑඩ සහිතව හිරෙ දාන්න පුලුවන්

    උබලා දන්නවද මෙ act එක පාස් කරන්න කලින් malaysia was a buddist country කියලා:D

    e kenma terenwa bn mun rata hadanna yana wdya :yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දම්මික පෙරෙරා දෙශාපලනෙට එනවා කියපු එක පේජ් කාරයෝ කරපු ආතල් එකක් නේද ? :confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    දම්මික පෙරෙරා දෙශාපලනෙට එනවා කියපු එක පේජ් කාරයෝ කරපු ආතල් එකක් නේද ? :confused:

    Naha miniha 2020 ena scene ekak thiyenne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    2010 ෆොන්සේක (පිටිපස්සෙ රනිල්)
    2015 සිරිසේන (පිටිපස්සෙ රනිල්)
    2020 ?? :baffled:

    මොන විදියට ඔතල ගෙනාවත් ඇතුලේ රනිල් ටොෆිය.... රට නන්නත්තාර වෙනවා... ගේන එකා කුජීතවෙලා පීචං වෙලා නැති බංගස්තාන වෙනවා... දැන් ෆොනිය, මයිතී‍්‍ර බලන්න... කාල ඇදල සතුටින් ඉන්න පුලුවන් චරිත නේද මස්ත බාල්දු කරල දැම්මේ... අනේ අනිච්චේ.... වන වණ හතුරෙකුටවත් මෙවන් විපත් සිදු නොවේවා.....​
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බූරුවෙක්ව දාල මහින්දව පරාද කරපු අපට මහින්ද මොකා දැම්මත් ගේමක් නැහැ 😜😜😜