දම්රො ලි බඩු HELP !

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ෆිනිශින් නම් හොඳයි, නිතර තෙමෙන්න හොඳ නැහැ.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    alamariyak tyenawa. Awuruddak dekak yankota depatta barata ath wenawa. Ethkota lachchu kadan watenawa. Dorawal hariyata wahenne na. Gana wadi unat honda leeyakin hadana ekakata yana eka hodai
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan man adak baluwa damro eken. eke adawal okkoma 25K wela wage idan patan ganne. moratuwen baluwa teak ekak. ewath 22k+ idan thiyanawa
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගොඩක් ඒවා treated rubber...

    උන්ගේ වගකීම නම් එල.. දම්රෝ වගේම අනිත් ඒවයෙත් තියෙන්නේ ඕවම තමා.. එත් සර්විස් එක දම්රෝ නියමයි.. ගානත් අනිත් ඒවාවලට වඩා අඩුයි..